1. OpenSpace

    දකුන වෙන් කරලා තියමු. එතකොට එයාලා වෙනම රටක&#35

    නුවර උන්ගෙ තියෙන ලොකුකම් මොනවද?
  2. OpenSpace

    මංත්‍රී නිවාසවලට ලයිට් කපන්නේ නැත්තේ ඇයි

    නුවර නගර සීමාවේ සියලු පැති වලට කපන්නෙනැ.
  3. OpenSpace

    Good Bye SONY Mobile

    Sony phones. වල එන කැමරා එක නම් පට්ට.
  4. OpenSpace

    මංත්‍රී නිවාසවලට ලයිට් කපන්නේ නැත්තේ ඇයි

    අපිට කපන්නෙත් නැ. මම හිතන්නෙ නුවර කොළඹ නගර වලට කපත්නෙ නැ.
  5. OpenSpace

    Monorail implementation

    Do we have a monorail project?
  6. OpenSpace

    විදුලි-කප්පාදුව-තවත්-මාසයක්-

    අපිට නම් තාම එක දවසක්වත් කැපුවෙ නැ.
  7. OpenSpace

    "Never run a red light!" (Gibraltar 's Airport runway)

    Thailand වලත් ඔය වගේ airport එකක් තියෙනවා මතකයි, underpass එකක් එක්ක.
  8. OpenSpace

    දානයකට හොද මොනවද?

    දෙනවා මචන්, ගියපාර දුන්නෙ ඉදි ආප්ප + අල කරිය+ උම්බලකඩ පොල් සම්බෝල + චිකන් කරිය. මේපාර වෙන මිනු එකක් බැලුවේ
  9. OpenSpace

    දානයකට හොද මොනවද?

    Alumka එකෙ menu හොදයි, idea එකක් ගත හැකියි. Thanks a lot.
  10. OpenSpace

    දානයකට හොද මොනවද?

    Thanks machan.
  11. OpenSpace

    දානයකට හොද මොනවද?

    කෑම තමයි බණ ඉවරවෙලා දෙන්න ඉන්නෙ.
  12. OpenSpace

    දානයකට හොද මොනවද?

    දානයකට හොද මොනවද? මචන් දානයක් තියෙනවා, බණ දවසට එන අයට දෙන්න හොද මොනවද? පහුවෙනිදට දානයට එන අයට දෙන්න හොද menu එකක් කියපල්ලකො.
  13. OpenSpace

    Dialog vs Mobitel | 1000 mins Prepaid

    Na machan DialogPROMO message නම් කියලා තිබ්බෙ 345 ක් reload කරාම active වෙනවා කියලා. Suwisheshi Dialog peragewum pakejayak! Masikawa D2D winadi 1000, D2D SMS 1000, 1250 MB Data (500MB Any Time , 500MB Night time & 50% Anytime 4G Bonus) Rs.260 +tax. Activate kirimata Rs.345k reload karanna...
  14. OpenSpace

    Dialog vs Mobitel | 1000 mins Prepaid

    Dialog එකෙන් message එකක් ආවා අද. Suwisheshi Dialog peragewum pakejayak! Masikawa D2D winadi 1000, D2D SMS 1000, 1250 MB Data (500MB Any Time , 500MB Night time & 50% Anytime 4G Bonus) Rs.260 +tax. Activate kirimata Rs.345k reload karanna. Kondesi adalai
  15. OpenSpace

    Dialog vs Mobitel | 1000 mins Prepaid

    ඔන්න Dialog එකෙනුත් 1000 mins + 1000 sms + 1250 mb prepaid package ( Rs 260 + tax )එකක් දෙනවා. දැන් තමයි Dialog උන්ට රත්වෙලා තියෙන්නෙ.
  16. OpenSpace

    1 million පුංචි_කාරය ලංකාවට

    ලංකාවට ඇවිල්ලා ගොඩක් කල් බන්, registered ඒවා පාරේ යනවා දැකලා තියෙනවා.
  17. OpenSpace

    ලොරි_බස්_ඉවතට

    මේ බස් දැනටත් ලංකාවේ තියෙනවා...
  18. OpenSpace

    උදේට දුවන පුතීලා එන්න

    දුවන එකට වඩා සාර්ථකයි බයිසිකල් පදින එක.
  19. OpenSpace

    ජීවිතේ ගැන අමුතුම කෝනෙකින් බලන්න උනු සිද&#3540

    ඔබේ ජිවිතය ඔබ සතුයි, ඔබ ආස කරන ජිවිතය ලබා ගැනීමට හැක්කෙද ඔබට පමණි. අඩුම ගානෙ උඹ කැමති 1-2ක් හරි පටන් ගනින්, තමන් කැමති දෙවල් කරන කොට පට්ට සතුටක් තියෙන්නෙ.

    No contents