මහින්දව පත් කිරීමේ ගැටලුවක් මම නම් දකින්නෙ නෑ. හැබැයි පාර්ලිමෙන්තුව පවත්වන පලමු දිනයේම ඔහුගේ බහුතර බලය පෙන්විය යුතුයි. නැත්නම් ඉතින් පිලිගැනීමක් නැ.
මේවා ඉතින් රනිල්, කතානායකගේත් වැරදි තමයි ඒකාබද්ධය බහුතර බලය තියෙන කාලේ විපක්ෂ නායකකම දුන්නෙ නැ. ගරු කරන කොට දෙපැත්තෙම හරි දේවල් වලට ගරු කරන්න ඔන...