මංත්රී නිවාසවලට ලයිට් කපන්නේ නැත්තේ ඇයි
මුළු රටටම ලයිට් කපනවා.
අපි පැය ගණන් කලුවරේ, රස්නේ..
ඒත් මාදිවෙල මංත්රී නිවාසවලට විතරක් ලයිට් කපන්නේ නෑ..
මහ ජරා යක්කු බං...
අපි පැය ගණන් කලුවරේ, රස්නේ..
ඒත් මාදිවෙල මංත්රී නිවාසවලට විතරක් ලයිට් කපන්නේ නෑ..
මහ ජරා යක්කු බං...

leco eken kapanne nadda koheda