1. Little Hulk

    ඉක්මනට සල්ලි,

    තව විස්තර කියපන්. සමහර විට අත්‍යවශ්‍ය නොවෙන දෙයක් උඹ ළඟ ඇති විකුණන්න පුළුවන් එකක්. කොහෙ හරි විකුණන්න තියෙන වාහන, ඉඩම් කාට හරි විකුණන්න සෙට් කරපන් උඹට ගාණක් එන විදිහට. ගස් කපලා විකුණන්න පුළුවන් නම් එහෙම කරපන්. Rent කරන්න පුලුවන් දේවල් rent කරපන්. වෙන ඉතිං උඹ ගැන විස්තර මොනවත් නැතුව idea එකක්...
  2. Little Hulk

    Crypto

    Bump 👍
  3. Little Hulk

    බුදු බව ලබනා පියවරු වෙසෙනා. මට දැනුනු මගේ කතාව

    පින් කරලා පින් අනුමෝදන් කරන එක තමයි දැන් කරන්න පුලුවන් දේ. Copied දශ දාන වස්තු අන්නං පානං වත්ථං යානං - මාලා ගන්ධ විලෙපනං සෙය්‍යාවසථ පදීපෙය්‍යං - දාන වස්ථු ඉමෙ දස බත් මාලු කැවිලි පලතුරු ආදි ආහාරය ය, තේ කෝපි කිරි ආදි බොන දෙය ය, වස්ත්‍ර‍ය, ගමනාගමනයට වුවමනා රථවාහනය, මල්ය, සඳුන්, කපුරු ආදි සුගන්ධ...
  4. Little Hulk

    සුරතල් සතුන් සහ සුරංගනා කතා

    අනේ මේ වගේ තව ජනාධිපති කෙනෙක් අපේ රටට හිටියා නම් ❤️
  5. Little Hulk

    🦇Batman කොළඹ World trade centre එකට රිංගයි. බිත්ති වල සලකුණු තබා යයි. 🤭

    1:39 Batman කියලා iron man පෙන්නන මාර ආතල් ලෝකයක් මේක
  6. Little Hulk

    ජයසිරි මංගලම් වේවා..💕

    ඉක්මණට පිළිවෙලක් වෙන එක හොඳයි
  7. Little Hulk

    Monk

    Bump
  8. Little Hulk

    බව්වගෙ මැක්කන්ට බෙහෙතක්(මැක්කො මැරෙන්ඩ බෑ )

    ඒයි ඒයි. තමුසෙ නේද අර ගස් වලින් ශක්තිය උරාගන්න පුලුවන් කිව්වෙ? 😂
  9. Little Hulk

    බව්වගෙ මැක්කන්ට බෙහෙතක්(මැක්කො මැරෙන්ඩ බෑ )

    මේ ක්‍රමය හොඳයි. එ් වුණාට පනින මැක්කො හිටියොත් වැටෙන වැටෙන එකා ආපහු ඇඟට පනිනවා.
  10. Little Hulk

    බව්වගෙ මැක්කන්ට බෙහෙතක්(මැක්කො මැරෙන්ඩ බෑ )

    නාවන වෙලාවට මැක්කො උඩට මතු වෙනවනෙ. එතකොට අරන් බෝතලේකට දාන එක තමයි කරන්න තියෙන්නෙ. පොඩි කට්ටක් කන්න වෙනවා ඉතිං.
  11. Little Hulk

    Trump වැඩි වෙනවෝ...... (crypto)

    P2P එකෙන් ගන්න පුලුවන්. P2P එකේ ලංකාවෙ sellersලා ඉන්නවා usdt විකුණන. එ් කෙනෙක්ගෙන් order කරන්න පුලුවන් binance එක හරහා. (එ් අය ළඟ usdt තියෙන ගාණත් අපිට පෙන්නනවා) order කරලා අපි එයාලට අදාළ මුදල transfer කරලා screenshot එකක් binance හරහා යවනවා. එතකොට එයාලා අදාළ usdt ගාණ release කරනවා. Binance...
  12. Little Hulk

    Trump වැඩි වෙනවෝ...... (crypto)

    News sites වල තියෙනවා නේද trump ගෙ කියලා මම නම් crypto වලට අලුත්. (chart එකක් කියවන වත් තාම දන්නෑ හරියට). Solana, Trump දෙක හෙට වෙද්දි තව වැඩි වෙයි කියලා හිතෙනවා. @හෙළයෙක් @lankalk @lakziro @Don GasCan ------ Post added on 1737286860

    No contents