NAITA, ATI එකක්, technical එකක් ළඟ තියෙනවා නම් electrician, welder වගේ NVQ 4 එකක් කරන්න පුලුවන්. (රජයේ සමහර ඒවගෙ free කරන්න පුලුවන් වෙයි)
NVQ 4 කියන්නෙ technician (කාර්මික ශිල්පී)
NVQ 4 කළාට පස්සෙ 5/6 කරන්න පුලුවන් (supervisor මට්ටමේ) : මේවා නම් free තියෙනවද දන්නෑ.
ඊටපස්සෙ 7 කරන්න පුලුවන්...