1. Little Hulk

    රියදුරන් නොමැති මෝටර් රථයකට මහ මඟ දී සිදුවූ දේ? 😕😕😕

    ප්ලේන් එක අල්ලගත්තද දන්නෑ 😢
  2. Little Hulk

    PT Sir

    ඉස්කෝලෙ PT සර්ලා ඉගැන්නුවද බං උඹලට?
  3. Little Hulk

    Prophet ජෙරොම් සුවකළ ගණයා සියල්ල හෙළිකරය්...😲😲😲😲

    ඇත්තටම අත කැඩිලා තිබිලා, ජෙරම් හොඳ කළා කියලා හිතන සිපයියන්ට හොඳයි ඉතිං
  4. Little Hulk

    Sam Altman වැඩ පෙන්නයි - නංගි මීක් මීක් කියයි

    සින්දුවක් කියන්න ඇයි ඉතිං?
  5. Little Hulk

    පෘථිවියේ චුම්බක උත්තර ධ්‍රැවය වෙනස් වෙයි

    ඒක නම් එකම අව්රුද්දෙ එක එක මාස වලත් ඕක අර පැත්තට මේ පැත්තට මාරු වෙනවා නේද අංශක 23 1/2 කේස් එකත් එක්ක? ඉර නගින බහින පැත්ත එක එක මාස වල ටිකක් වෙනස්නෙ
  6. Little Hulk

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    මේක උඹ අහපු ප්‍රශ්නෙට උත්තරය නොවෙන්න පුලුවන්. ඒත් නිකං කියවපන්. කොලයක් අරන් 4ට බෙදලා උඹේ SWOT analysis එක (ශදුඅත විශ්ලේෂණය) ලියපං. ශක්තීන්- උඹට තියෙන දේවල්, skills, දැනුම, අත්දැකීම් වගේ හැම දේම දුර්වලතා - උඹේ මේ මේ දුර්වලතා තියෙනවා කියන එක, උඹට නැති දේවල් එහෙම අවංකව ලියපන්...
  7. Little Hulk

    උගන්ඩාවේ බෞද්දයෝ....

    ථෙරවාද බුදුදහම තියෙන රටවල් සිය ගාණක් නෑනෙ බං. ඒ රටවල් 3,4ත් දුප්පත් වෙලා තියෙන්නෙ පන්සිල් රකින, භාවනා කරන හින්දා නෙවේනෙ බං. අවුරුදු 76ක සාපය කියන්නෙ පන්සිල් රැකපු, භාවනා කරපු එක කියලද හිතන්නෙ? 🤷
  8. Little Hulk

    එඩිතර කිතුනුවෙක්!

    මුලින්ම රිදිලා තියෙන්නෙ නිරාගමිකයෙකුට. ඇයි දන්නෑ.
  9. Little Hulk

    මොකක්ද බන් මේකට කියන්නෙ

    Daily කරන්න එපා
  10. Little Hulk

    කොළබ සිට පුත්තලම

    පුත්තලමෙ කොහෙද බං බුත්තලක් තියෙන්නෙ? 🤷
  11. Little Hulk

    මුස්ලිම් කෙල්ලො ගැන කියවෙන සිංදු මෙන්න

    ඉතිං අර විදිහට ඉන්න එවුන් අරාබියෙ ඉන්නවද? ඉන්නවා නම් උන් මොන ජාතියෙද?
  12. Little Hulk

    මුස්ලිම් කෙල්ලො ගැන කියවෙන සිංදු මෙන්න

    අරාබියෙ මේ විදිහට ඉන්නෙ මොක්කුද බං?
  13. Little Hulk

    මුස්ලිම් කෙල්ලො ගැන කියවෙන සිංදු මෙන්න

    සිත්ති මනීලාගෙ ඇත්ත නම මොකද්ද කියලා 2012/13 කාලෙ එකෙක් මගෙන් ඇහුවා. මං ඉතිං දන්නෑනෙ. අදටත් දන්නෑ. දන්න එකෙක් කියහල්ලකො.
  14. Little Hulk

    මුස්ලිම් බැතිමතෙක් බෞද්ධයෙන් ඇසු ප්‍රශ්න 10 කට දුන් පිළිතුරු 10 මෙන්න

    කාගෙ බණද මේ? 🤷 කාගෙ බණද මේ? 🤷 මේක නම් හොඳ විහිළුවක්. ඒත් bro මේක විහිළු කරන වෙලාවක් නෙවේනෙ.

    No contents