1. Lionzzz

    I phone 14 එකක් ගත්තොත් තව අවුරුදු කීයක් පාවිච්චි කරන්න පුලුවන් වෙයිද?

    aluthen gannawanam 16 / 17 eka ganna try ekk deepan. usually awurudu 4k wage adaganna bari wena ekk na 14n eken. but puluwan kamak tiyenam tha tikk issarahata yanna
  2. Lionzzz

    කතරගමට highway එකේ.....

    මත්තලින් Exit කරලා ආතල් එකේ යන්න තියෙන්නෙ. පාර සුපිරි Google Maps එකෙන් Navigation On කරං යන්න. අතරමං නොවී කතරගම Google අක්කා එක්කන් යයි.
  3. Lionzzz

    WAR IN VENEZUELA

    bump
  4. Lionzzz

    SABS 40% off

    TFS
  5. Lionzzz

    ගෙයක් හදද්දි

    ඉන්න Area එක අනුව වෙනස් වෙනවා. අදාල නගර / ප්‍රාදේශීය සභාව අනුව ඕක තීරනය වෙනවා. ඔයා ඉඩම ගන්න බලාපොරොත්තු වෙන තැන දැම්මොත් මේකෙ ඉන්න අයට සපොට් එකක් දෙන්න පුලුවන් වෙයි.
  6. Lionzzz

    Gym bros

    bump
  7. Lionzzz

    කොළබ අවට නවතින්න තැනක්

    Me pot ekada? https://www.google.com/travel/hotels/s/DhiKnSMV2HRhWhc17 Hostel
  8. Lionzzz

    සල්ලි හොයන්න පොඩියට වගා කරමු

    me gana explain karanna puluwada? Grow light gana
  9. Lionzzz

    Japan yanawa boys.

    Congrats Winter Collection - Pettah (මං අරගෙන නෑ, හොදයි කියලා අහලා තියෙනවා)
  10. Lionzzz

    Construction කොම්පැනි....

    In theory තමා. හැබැයි අපි වැඩේ ටිකක් අවදානෙන් බලනවා කියලා දැනගත්තොත්, Contractor උනත් ටිකක් විමසිල්ලෙන් බලනවා. නැත්නම් ඉතිං Theory එක Practice එකට එන්නෙ නෑ. Contractor කෙනෙක් හොයාගෙන වැඩ පටන්ගන්න කලින් Camera ටිකක් ගහපං. WIFI Camera ටිකක් තිබ්බා නම් ඇති වැඩේට.
  11. Lionzzz

    2025 වසරට වෙඩි තැබීම් 114ක් - ජීවිත 60ක් අහිමි වෙයි

    ඔන්න ඕක තමයි 2025 තත්වෙ. Source : Ada Derana
  12. Lionzzz

    ඩයලොග් වැඩ පෙන්නයි. 3,490ට HBB Unlimited - 2026 Jan

    Bandwidth limit eka awulak na bun. 4G kiyala phone eke penawaanam echarai. Man hitanne na Star Link Commercial (Like Gbps / Tbps Connection ekak) aduwata ganna puluwan wei kiyala. Let's see
  13. Lionzzz

    2026 වසරේ පලවෙනි වෙඩිල්ල : කොරතොට මැණිකාගාර පාරේදී තිදෙනෙකුට වෙඩි

    නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඊයේ (2026-01-01) රාත්‍රී 10ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්කකර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය පැවසීය. එහිදී එක් අයෙක් මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහල්ගත කර තිබේ. Source : Ada Derana...

    No contents