1. Lionzzz

    ගාල්ල ඉස්පිරිතාලෙ පාටිය 😍😍😍

    මානසික සුවය ලෙප්ට් ❌
  2. Lionzzz

    📡 The race to replace GPS 🛰️

  3. Lionzzz

    Dating Naked UK

    bump
  4. Lionzzz

    Over Ear Headphone Help

    CameraLK eke nam try karala ganna puluwan. Gihilla poddak oluwa dala balapan
  5. Lionzzz

    Over Ear Headphone Help

    Sony lage budget series ekk tiyenawa 30 ganak wenne. Sounds nam quality sony wala
  6. Lionzzz

    Backpack ගන්න තැනක්

    එහෙම නම් නෑ, පොඩ්ඩක් ඇවිදලා කරලා බලලා තමා ගන්න ඕන. හුගක් උන් ලොකු ගනන් කියලා ඇගේ ගහන්න හදනවා. අපි කතා කරන විදියට තමයි ඩීල් එක තීරනය වෙන්නෙ. පිටකොටුවෙ උනත්, කඩේකින් බඩු ගනින්. මොනවා හරි කේස් එකක් ආවොත් ගිහිල්ලා ගේම ඉල්ලන පුලුවන්
  7. Lionzzz

    Backpack ගන්න තැනක්

    Pettah?
  8. Lionzzz

    අද යාලුවෙක් මරු කතාවක් කිව්වා

    මේකනම් සහගහන ඇත්ත, උන්ට තියෙනවා අමුතු Fantasies
  9. Lionzzz

    Sampath Bank ATM machine install

    bump
  10. Lionzzz

    JKH බංකොලොත් වෙන්නද යන්නෙ

    JKH හිමින් ගේම ගහන්නෙ. එකයි මාත් හිතන්නෙ නැත්තෙ වැටෙයි කියලා.
  11. Lionzzz

    JKH බංකොලොත් වෙන්නද යන්නෙ

    ඔය Purchase කරපු සීන් එක නම් මාත් දැක්කා, අලුත් Supermarkets 100 / 150 එක්කම Launch එක පටන්ගන්නවා කියලා. ඊට අමතරව ඔය කට්ටිය දැනට EV එකකුත් ගෙන්නනවා නෙද. Casino කතන්දරේනම් අද තමා දන්නෙ. මට හිතෙනවා JKH Survive වේයි කියලා. Specially Supermarket Business එකේදි.
  12. Lionzzz

    විශේෂ දවස්වලට මස් කඩ / බාර් වහන එකේ තේරුම මොකක් වෙන්න ඇතිද? 🥩🍺

    බොරුවක් කියන්නම බෑ ඉතිං. හැම Supermarket එකකම වගේ මාළු නම් විකුනනවා එදාටත්. Raw Chicken විකුනන්නෙ නෑ, හැබැයි Marinated Chicken විකුනනවා සමහර එවගේ, ඊට අමතරව ඉතිං සොසේජස් අනං මනං කොහොමත් විකුනනවා. Marinated meat Processed Meat විදියට සලකන්න පුලුවන්ද ?

    No contents