නුගේගොඩ වෙඩි තැබීමක් - 22.12.2025
නුගේගොඩ මංසන්ධියේ කොහුවල දෙසට මාර්ගයේ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබේ.
අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ...