යකුනේ මගේ වෙබ් ඇප් කීපයක් මොබයිල් ඇප් වලට කන්වර්ට් කරන්න යන්නෙ
කැපෑසිටර් පාවිච්චි කරල වෙබ් ඇප් එකක් IOS / Android මොබයිල් ඇප් හදපු අය කියහල්ලකො
කොහොමද කලේ ?
උබලට ආපු චැලෙන්ජස් ?
වෙන හොද ඔප්ෂන් තියනවනම් ඒවත් කියන්න?
කව්රුවත් දන්නැද්ද බං මේව :sorry:
------ Post added on 1771496955