1. Username_Required

    hiatus hernia] හයිටස් හර්නියා උදවුවක්

    උබට හොද උනාද බං මේ ලෙඩේ විස්තර ටිකක් දාහන්කො දැන් කොහොමද කියල
  2. Username_Required

    ලංකාවට අලුතෙන්ම ආපු 15%ක සැර තියෙන බියර් එක... 😱

    සුද්දො බියර් කියල බොන්නෙ ලාගර් එක නේද බං ඔෆිස් එකේ ඇමරිකන් ආමි එකේ හිටිය පොරක් එක්ක බියර් එකකටා සෙට් උනා ලයන් ස්ට්‍රොන්ග් එක ගැහුවෙ ඌකියනව අපේ බියර් සැර වැඩී උන්ගෙ රටේ ඒව 4ක් ගැහුවම තමා මේගානට වදින්නෙ කියල මට හිතෙන්නෙ උං බොන්නෙ ආතල් එකට කට්ටිය එක්ක කත කර කර රිලැක්ස් වෙන්න අපේ රටවල උන් බොන්නෙ...
  3. Username_Required

    ගෑණු අය වාහන ඩ්‍රයිවින් කරන් ඵනවනම් පාර අයිනකවත් ඉන්න ඵපා..😳😬❌

    ගෑණුන්ටත් හොදට ස්කිල් එක පුරුදු කලානම් හිතහංකො කොචර ගෙදර වැඩ ටික ලේසි වෙන්වද කියල අපේ තියන ලයිෂන් දෙන සිස්ටම් එක හරිනෑ කියල මට හිතෙන්නෙ ස්කිල් එක ඉම්පෲව් කරගන්න හරියට ඉගන ගන්න තැනක් නෑ නිකන් ලනර්ස් කඩ සෙට් එකක් තියන්නෙ උං කරන්නෙ එක්සැමිනර්ව සෙට් කරන්ගෙන පාස් කරල දානව අනිත් එක තමා බං අපේ පාරවල්...
  4. Username_Required

    මූණ කචල් ඇග සුරතල් ඇමරිකන් වර්ෂන්

    ඒකාලෙ හැටියටනෙ බං ඒකාලෙ ප්‍රෝග්‍රෑම් මරු බං :love2: ඒකාලෙ යූටියුබ් එකේ බලපු සුපිරි බ්‍රසීලියන් ප්‍රෝග්‍රෑම් සෙත් එකක් තිබ්බ දැන් නම් මතක නෑ මාර ආතල් ඒවගෙ දුන්නෙ මොනා උනත් බ්‍රසීල් ආර්ජන්ටීනා උන් එහෙම හෙන වල් අර Soap football එක තව Soap Slide එකක් තිබ්බ කන්දෙ ඉදන් පහලට එද්දි ගෑණුන්ගෙ...
  5. Username_Required

    මූණ කචල් ඇග සුරතල් ඇමරිකන් වර්ෂන්

    සිරාවට මුංව හිරේ දාල නවතින්නෙ No idea what this is Is it available online? ------ Post added on 1770966015
  6. Username_Required

    මූණ කචල් ඇග සුරතල් ඇමරිකන් වර්ෂන්

    මේක ඉස්සර USA වල තිබ්බ ප්‍රෝග්‍රෑම් එකක් මේටිකේ වයිරල් වෙලා කට්ටිය හෝ ගාල රියැක්ෂන් වීඩියෝ හදනව මොඩල්ස් ලගෙ ඇගද සුපිරි මූනද සුපිරි කියල Judge කරන්නෙ
  7. Username_Required

    Office එකේ සාදු 🧘

    ඒමොකෝ බං එහෙම කියන්නෙ බුද්ධ ධර්මය complex වෙන්නෙ ඒක උපරිමයට විග්‍රහ කරන්න ගියාම ප්‍රැක්ටිකලි කරද්දි හරිම සරළයි හිතහංකො උඹ තේ එකක් හදන්න දන්නෑ කියල මොකෙක් හරි උඹට තේ එකක් හදා ගන්න විදිය පරමාණුවෙ ඉදන් විග්‍රහ කලොත් තේ එකක් හදන එක හෙන අමාරුයිනෙ මතක තියාගන්න තේරුන් ගන්න ගොඩක් දේවල් තියනව හැබැයි...
  8. Username_Required

    කෙම්ලො දරුනු වෙලා..

    කෙල්ලොත් ආතල් ගන්න එපැයි මේක දැක්කම මතක් උනේ මතකද කාලයක් බස් හෝල්ට් වල ඉන්න කෙල්ලන්ට කටු වලින් අනින බ්ලේඩ් වලින් කපන එකෙක් හිටිය මොන උනාද දන්නෑ ඒ කේස් එකට
  9. Username_Required

    මූත් කෝස් කාරයෙක්ද බන්?

    යකෝ :ROFLMAO: මුං මචං ඊ මනී එක්ස්චේන්ජ් ඇප් එකක් හදල තියන්ව ඌ කියල තබ්බ AL ඉවර උන ගමන් ඒක හැදුව ඊට පස්සෙ තමා ඩිග්‍රී එක කලේ වගේ කතාවක් මට හරියටම මතක නෑ සීන් එක මේක තමා ඇප් එක https://www.itrustld.com/ මේ ඉන්නෙ කොල්ල https://www.facebook.com/SFENSAHAN මූන් නම් ඇත්තටම වැඩ්ඩො වගේ පේන්නෙ හරියට...
  10. Username_Required

    ලංකාවේ කෑම ලෝකයේ 7 වෙනි තැනට...❤️❤️❤️🇱🇰

    ඉන්දුනීසියන් මැලෙශියන් ජපන් කෑම එහෙම කාල තියන්ව ඒත් ලංකාවෙ කෑම වෙනම ලෙවල් එකක් නේද බං කෙසෙල් කොලේ ඔතල එන බත් එකක් එහෙම කද්දි එන ෆීල් එක :love2: හැබැයි උඩ කියල තියන්ව වගේ තායි කෑම කාල බලන්න ඕනි
  11. Username_Required

    International පේමන්ට් ගේට්වේ එකක්

    ඩිප්‍රෙශන් නෙවී බං මට ඉතින් කම්මැලි ගතියක් තියන්නෙ දෙයක් පටන් ගන්න ඒක එක දිගට කරන්න ඇයි මන්ද තෑන්ක්ස් බං ඒත් රෙජිස්ට වෙන්න කැමති නෑ වියදම් කරල මේක එක දිගට කරාවිද දන්නෑනෙ ------ Post added on 1770823249
  12. Username_Required

    ලංකාවේ කෑම ලෝකයේ 7 වෙනි තැනට...❤️❤️❤️🇱🇰

    තායිලන්ඩ් කෑම රහයිද බං එච්චර කාලා නැති නිසා අහන්නෙ
  13. Username_Required

    ලංකාවේ ගෑණු ඩ්‍රයිවින් කරලා හැප්පවුහම පිරිමි තමයි ඒකත් පැනලා බාර ගන්නේ..😂🤬🤬🤬🤦‍♂️

    කොහොමද බං ඒ සනිකව ඇක්සිඩන්ට් එක බාර ගන්න එකෙකිව හොයාගන්නෙ උන් දෙන්න කතා වෙලා මරු උනා වගේනෙ මං හිතන්නෙ ගෑණි දාල දුවද්දිත් හැප්පුන එකා කාර් එක යට ඌව එලියට ගන්න නෙවේද සුදු ඇන්ද එකා කාර් එක ඉස්සරහට ගන්නෙ කෙසේ වෙතත් ආමි එකේ ඩ්‍රයිවර්ට කේස් එකක් වැටෙයි වෙන එකෙක්ට ඩ්‍රයිව් කරන්න දුන්නට
  14. Username_Required

    International පේමන්ට් ගේට්වේ එකක්

    ඒත් ඒකට USA වල වගේ බිස්නස් රෙජිස්ට්‍රේශන් එකක් ඔනි නේද කොහොමද ඒක කරගන්නෙ
  15. Username_Required

    බීපු කොටි vs. නිදාගෙන ඉන්න කොටි

    ගැමුණුවගෙ නුගේගොඩ කඩෙට ගිහින් තියන්ව මම වීදුරු ගන්න ගෙදර හදද්දි පොර ඉතින් නිකන් කතා කරද්දි ශේප් ඩයල් එකක් වීදුරු වර්ග ගැන එහෙමත් අහගත්ත බුවාගෙන් බස් වල කොන්දල එන්ව 5000 මිටි අරගෙන කඩේගාවට හවසට සල්ලි බාර දෙන්න නියම පැසිව් ඉන්කම් නේද බං
  16. Username_Required

    පියුමි හංසමාලිගෙ පුතා 🏍️🛢️

    ඊළග සවල් පාර කන්නෙ මේ ඩ්‍රයිවරයා :P

    No contents