තායිලන්ඩ් කෑම රහයිද බං එච්චරතායි කෙල්ලො වගේම තමා කෑමත්. සුපිරි ඉතින්.![]()
Mata nam Thai food niyamai ban.තායිලන්ඩ් කෑම රහයිද බං එච්චර
කාලා නැති නිසා අහන්නෙ
තායිලන්ඩ් කෑම රහයිද බං එච්චර
කාලා නැති නිසා අහන්නෙ
ලංකාවේ කෑම ලෝකයේ 7 වෙනි තැනට...
ඵහෙම ලොකු රහක් නෑ. මටනම් ඊට වඩා රහයි ඉන්දුනීසියන්, මැලේ කෑම...ඒ මොනා තිබ්බත් ලංකාවේ කෑම තමයි මට නම් 1..
Phi phi island wala thiyanwa Ae fish bbq kiyala restaurant ekak eke maru.Mata nam Thai food niyamai ban.
Tom Yum Soup, Tom yum fried Rice, Basil Chicken Rice, Thai Green Curry, Thai Red Curry, Pad Thai, Thai milk Tea, Mata me mathak una tika danme. Hoda restaurant ekakin try karala balanna.
ඵහෙම ලොකු රහක් නෑ. මටනම් ඊට වඩා රහයි ඉන්දුනීසියන්, මැලේ කෑම...ඒ මොනා තිබ්බත් ලංකාවේ කෑම තමයි මට නම් 1..
Thai shak kiyala ekak thiye havlock, eka maru gihin balanna. Mama giya satiye giya, next week aye yanna one. Mara flavoursතායිලන්ඩ් කෑම රහයිද බං එච්චර
කාලා නැති නිසා අහන්නෙ