1. LoneWalker

    Dialog 25GB work from home......ටනලිං...

    desktop වලට මේක බැරිද බං කරන්න?
  2. LoneWalker

    Epson printer & HP printer agent in sri lanka?

    Thank you machan.
  3. LoneWalker

    Epson printer & HP printer agent in sri lanka?

    office eken ehuwe ban. boss. ehuwe ne mokatada kiyala
  4. LoneWalker

    What was your biggest mistake in life?

    CAB II විතරයි බං කලේ
  5. LoneWalker

    Epson printer & HP printer agent in sri lanka?

    Epson printer & HP printer agent කවුද මචංලා ලංකාවේ? දන්න කෙනෙක් කියන්න
  6. LoneWalker

    Office 365 from E Bay

    මමත් අරන් තියෙනවා deactivate උනේ නම් නෑ. හැබැයි මට නම් 365 සෙට් වුනේ නෑ බං. Documents save වෙනකොට එහෙම අවුල් ආවා. ඒ පාර අත්ඇරලා දැම්මා. දැන් පාවිච්ච් කරන්නේ LibreOffice.
  7. LoneWalker

    What was your biggest mistake in life?

    ජීවිතේ අවුරුදු 6කටත් වඩා අපතේ ගියා කෙල්ලෙක් නිසා. A/L හරියට කරේ නෑ, ඒත් කැම්පස් ගියා Second time (ඊට වඩා හොදට කරගන්න තිබුනා ඒකයි) කැම්පස් එකේදි හරියට ඉගෙන ගත්තෙත් නෑ (හැබැයි එක පාරින් degree එක ගොඩ දාගත්තා) / CA කරා ඒකත් හරියට කරගත්තේ නෑ අතර මග නැවැත්තුවා. කෙල්ලෙක් නිසා ජිවිතේ හොදම කාලයක් නැති...
  8. LoneWalker

    Dialog TV Antenna

    නෑ බං අපේ උන් පාවිච්ච් කරනවද දන්නේ නෑ කියලා මේකෙන් ඇහුවෙ බලන්
  9. LoneWalker

    Dialog TV Antenna

    මචංලා ගෙදර පාවිච් කරන්නේ නැති Dialog TV Antenna එකක් තියෙනවා. මේකෙන් මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් නැද්ද බං කරන්න. TV එකකට Antenna එකක් විදියට හදාගන්න / WiFi Signal වැඩි කරගන්න පාවිච්ච් කරන්න වගේ?
  10. LoneWalker

    උබලා කන yogurt එක මොකද්ද ?

    Highland තමයි.
  11. LoneWalker

    What is your Phone ??

    Nokia 6.2 (64 GB, 4GB Ram)
  12. LoneWalker

    Windows 10 pro key

    aulak ne ban. math aragena thiyanawa 2ka 3k ma. office package / antivirus aragena thiyanawa. aulak une nam ne. sellerge feedback balala ganna.
  13. LoneWalker

    NTB salary saver/inner circle එකටත් කෙලලා නේද

    Jara wede ne ban. mageth thiyanawa salary saver ekak.
  14. LoneWalker

    O365 Account - Free

    Thank you machan. ජයවේවා. (Reload ekak demma Rep nethi nisa :yes:)
  15. LoneWalker

    O365 Account - Free

    නිිිිිියමයි නේ. මටත් ඒකක් ඔිණ.

    No contents