මචංලා ගෙදර පාවිච් කරන්නේ නැති Dialog TV Antenna එකක් තියෙනවා. මේකෙන් මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් නැද්ද බං කරන්න.
TV එකකට Antenna එකක් විදියට හදාගන්න / WiFi Signal වැඩි කරගන්න පාවිච්ච් කරන්න වගේ?
TV එකකට Antenna එකක් විදියට හදාගන්න / WiFi Signal වැඩි කරගන්න පාවිච්ච් කරන්න වගේ?