මමත් උබුන්ටු පාවිච්ච් කරන්නේ දැනට අවුරුද්දකට වඩා කාලෙක ඉදන්. ලොකු වැඩ කරන්නෙ නම් නෑ. office document (word & excel) විතරයි. අමතරව film බලනවා එච්චරයි.
Ubuntu 21.04 තියෙන්නේ. sinhala typing වලදී හෙන අවුල් වෙනවා බං මේ මෑතක ඉදන්. අකුරු වෙනස් වෙනවා. Libreoffice writer (Ver. 7.1.3.2) එකේ sinhala type...