NIC එක (අපැහැදිලි නම් විදේශ ගමන් බලපත ගෙනියන්න)
පරණ license එක
පෑනක් (රටේ දැන් තත්වය අනුව)
කකුල් උඩට කරලා නවන්න පුළුවන් කලිසමක් ඇදන් යන්න. නැත්නම් වාතයක් වෙනවා.
Online booking එක දානකොට සල්ලි ගෙවුවේ නැත්නම් මුදල් අරගෙන යන්
මෙඩිකල් එක අරගෙන එදාම license එක මෝටර් රථ එකට භාර දෙනවනම් අළුත් කරන්න...