1. I Love Mahinda

    දුක දන්න එවුන්

    අපි මොකකින්වත් පහලට ගිහින් නෑ ??:eek:
  2. I Love Mahinda

    දුක දන්න එවුන්

    ලංකාවේ ඉපදීම වාසනාවක් කියල හිතෙන්නේ ඔය වගේ දේවල් දකිනකොට . අපේ රටේ නම් ඔහොම බඩගින්නේ කන්න නැතුව ඉන්න අය නෑ :cool:.
  3. I Love Mahinda

    Ape Kellek

    දෙමළ ඩයස්පෝරාවේ කෙල්ලෙක් . අපේ ජනාධිපතිතුමා ව පෝරකයට දක්කන්න වලිකාපු පරදේශක්කාර හැත්ත :angry: . අපේ ජනාධිපතිතුමා ඉන්නකං ඔය ගෑණිට දිනන්න දෙන්නේ නෑ ඔය competition එක :angry:
  4. I Love Mahinda

    මේ දෙක දැක්කාම ආඩම්බර හිතෙනවා නේද අපේ රට ග#

    දැක්ක නේද රට දවසින් දවස් දියුණු වෙනවා :yes: . අපේ ජනාධිපති තුමා යුද්ධය ඉවර කළේ නැත්නම් ඔය මොකවත් නෑ. ඔය project එකට අපේ ජනාධිපති තුමා කෙලින්ම උදව් කරනවා. :yes: රට තව අවුරුදු 10 ය කින් සිංගප්පුරුවක් වෙනවා :yes: .
  5. I Love Mahinda

    කොටුව පාවෙන වෙළදපොල ගිලාබසි

    යමක් උඩ දැම්මොත් බිම වැටෙනවා , යමක් පාවෙනවානම් අනිවාර්යයෙන්ම ගිලෙනවා :yes: ඇත්තටම මේ කොටුවේ පාවෙන වෙළඳපොළ ගිලීමෙන් ආණ්ඩුව අපට නිව්ටන් ගේ තුන් වෙනි නියමය පහදලා දීල තිබෙනවා :yes:
  6. I Love Mahinda

    END OF SINHALESE !?

    කුරහන් සාටකය අඳින, සරම බැනියම අඳින ,කුරහන් තලප කන , ගමට හිතැති, රටට හිතැති, මුළු ජාත්‍යන්තරයම දන ගැස්වූ වෙන නායකයෙක් මේ ලෝකේ ඉන්නවදමේ වගේ. මට නම් දැනෙන්නේ මහින්ද සක්විති රජ කෙනෙක් වගේ කියල. ඉතින් ඒ වගේ කෙනෙක් විධායක ජනාධිපති වුනා කියල ප්‍රශ්නයක් නෑ. :yes: කෝ ඔය චෝදනා කරන අයට යන්න කියන්නකෝ...
  7. I Love Mahinda

    3 Girls

    මහ ලිඳ ළඟ එන්සිනා කෙනෙක් නේ බං :D:D ගෑණුන්ට දෙක පුන්න උන් ඉන්නකං ලංකාවට හරියන්නේ නෑ :dull: අනුන්ගේ ප්‍රශ්ණ වලට හොම්බ දාන උන් ලෝකේ කොහෙත් ඉන්නවා හැබෑවටම :yes:
  8. I Love Mahinda

    කේක් කපන ගාථාව

    ඒකනේ කොච්චර වුනත් මහින්ද හොඳයි කියන්නේ :yes:
  9. I Love Mahinda

    Mohomad Rajapaksa Execution Video Song

    බලං ඉඳපන් මහින්ද මරණකන් , හීනෙන් තමයි :D
  10. I Love Mahinda

    මහින්දට කඩේ යන JVP නායකයා

    සුදුවෑන් වලින් එදා ඉස්සුවේ කොටි සහ උන්ට කඩේ යන එවුන් :yes: . දැනුත් ඉන්නවා සිංහල කොටි , උනුත් උස්සන්න ඕනේ, අනික ඔය මිනිස්සු උස්සන වැඩේ CIA එක හිටං කරනවා, එවැනි දියුණු රටවල් වලත් එහෙම කරනවානම් අපි කලාම මොකෝ. :dull:
  11. I Love Mahinda

    Against Mahinda

    Sweet Dreams :D
  12. I Love Mahinda

    ජනාධිපති ආරක්ෂක යතුරු පැදිය ළිස්සා එහි ස&#3538

    පස්සේ තේරෙයි CIA , NSA එවුන්ගේ හැටි :angry: . ඇමරිකාව ඉරාකයට ලිබියාවට කරපු දේ දැක්කනේ. ඒවා නවත්තන්න මහින්ද විතරයි ඉන්නේ. :yes:
  13. I Love Mahinda

    Against Mahinda

    Mahinda cannot killed like that . He will be president until die . I hate English language cuz Sinhalese is speaking by our Mahinda. He also hates English. now dont show your jelous to Mahinda. Even America cant kill Mahinda. :angry:
  14. I Love Mahinda

    ජනාධිපති ආරක්ෂක යතුරු පැදිය ළිස්සා එහි ස&#3538

    ඕවා ඇමරිකානු බුද්ධි අංශ CIA, NSA කුමන්ත්‍රණ , ඒ අය ජනාධිපතිගේ කාර් එක ලිස්සල යන්න වැඩක් set කළේ, ඒත් හොඳ වෙලාවට මහින්ද එකට අහුවුණේ නෑ . අහුවුණේ ඔහුගේ ආරක්ෂකයා. අපේ රට ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගන්න හැකි එකම නායකයා මහින්දයි :yes:
  15. I Love Mahinda

    මහින්දට කඩේ යන JVP නායකයා

    ගෝටා computer operator වුනාට ප්‍රශ්නයක් නෑ , මොලේ තියෙනවනම් ඒ ඇති. උපාධි, PHD වැඩක් නෑ . අනික සෝපාක කසල හෝද හෝද ඉඳල අරිහත් වුනා නම් , සජින් වාස් , ගෝටා බැසිල් ලට ඇමතිකම් දුන්නම මොකෝ? :angry: ඔය හොරකං කරනවයි කියන ඒවා හා ඔප්පු කරන්න බලන්න , හා නැද්ද? :yes:
  16. I Love Mahinda

    Against Mahinda

    කුරහන් සාටකය අඳින, සරම බැනියම අඳින ,කුරහන් තලප කන , ගමට හිතැති, රටට හිතැති, මුළු ජාත්‍යන්තරයම දන ගැස්වූ වෙන නායකයෙක් මේ ලෝකේ ඉන්නවද :angry: තිස් වසරක කුරුරු යුද්ධය නිමා කල අප නිරිඳු ලබන ආත්මයෙත් ජනාධිපති වේවා :yes::yes:
  17. I Love Mahinda

    කොටුව පාවෙන වෙළදපොල ගිලාබසි

    ඇත්තම කියනවනම් Plane එනවා , හැබැයි ගොඩක් ඒවා stealth :yes: . එක නිසා report වෙන්නේ නෑ . හම්බන්තොට වරාය Russian/Chinese රහස් කඳවුරක්. :yes:
  18. I Love Mahinda

    මහින්ද බය වෙලා

    කුඩු ලෝකයේ හැමතැනම තියෙනවා . මෙච්චර දියුණු ඇමරිකාවෙත් කුඩු තියෙනවා. ecstasy ත් එහෙමයි. වැලිවේරියේ වුනේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ මෙරට නියෝජිතයින්ගේ උසිගැන්වීම මත අහිංසක මිනිසුන් ආයුධ අතට ගැනීමෙන් හමුදාවට අවම බලය පාවිච්චි කිරීම නිසා අහිංසක ජීවිතයක් නැති වුනා.
  19. I Love Mahinda

    මහින්ද බය වෙලා

    ඔය මහින්දට බණින එවුන්ට කවදා හරි පටිසන් දෙනවා පුතේ . කට කුණු වෙලා මැරෙන්නේ :yes:
  20. I Love Mahinda

    කොටුව පාවෙන වෙළදපොල ගිලාබසි

    ඉතිහාසය බැලූකල තාක්ෂණයෙන් පරිණත සුද්දන්ගේ රටේ titanic නැව ගිලි මිනිසුන් සිය දහස් ගණනක් මැරුණා . ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය කඩා වැටුණා. එවැනි සිදුවීම් සමඟ සංසන්දනය කිරීමේදී මෙය හාල්මැස්සේක් තරම් වත් ගණන් නොගතයුතු දෙයකි

    No contents