කොටුව පාවෙන වෙළදපොල ගිලාබසි

Nov 6, 2014
161
35
0
ඉතිහාසය බැලූකල තාක්ෂණයෙන් පරිණත සුද්දන්ගේ රටේ titanic නැව ගිලි මිනිසුන් සිය දහස් ගණනක් මැරුණා . ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය කඩා වැටුණා. එවැනි සිදුවීම් සමඟ සංසන්දනය කිරීමේදී මෙය හාල්මැස්සේක් තරම් වත් ගණන් නොගතයුතු දෙයකි
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :D:D:D
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඉතිහාසය බැලූකල තාක්ෂණයෙන් පරිණත සුද්දන්ගේ රටේ titanic නැව ගිලි මිනිසුන් සිය දහස් ගණනක් මැරුණා . ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය කඩා වැටුණා. එවැනි සිදුවීම් සමඟ සංසන්දනය කිරීමේදී මෙය හාල්මැස්සේක් තරම් වත් ගණන් නොගතයුතු දෙයකි

    :yes::yes: ඇත්ත ප්ලේන් එන්නේ නැති එයාපෝර්ට් එකක් තියෙන රටේ නැව් නැති වරායක් තියෙන රටේ ඔය වගේ දෙයක් පුදුමයක් නෙමෙයි
     
    Nov 6, 2014
    161
    35
    0
    :yes::yes: ඇත්ත ප්ලේන් එන්නේ නැති එයාපෝර්ට් එකක් තියෙන රටේ නැව් නැති වරායක් තියෙන රටේ ඔය වගේ දෙයක් පුදුමයක් නෙමෙයි

    ඇත්තම කියනවනම් Plane එනවා , හැබැයි ගොඩක් ඒවා stealth :yes: . එක නිසා report වෙන්නේ නෑ . හම්බන්තොට වරාය Russian/Chinese රහස් කඳවුරක්. :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ එරෝසන්ට දාලා තියන ටැග නම් චාටර්. මොක උනත් උගේ අම්මත් අපේ වගේම අම්ම කෙනෙක්.
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43

    ow uge amma gana dala thiyena tag walata nam math kamathi na dapu ayata thamai remove karanna puluwan man hithanne..
     
    Nov 6, 2014
    161
    35
    0
    යමක් උඩ දැම්මොත් බිම වැටෙනවා , යමක් පාවෙනවානම් අනිවාර්යයෙන්ම ගිලෙනවා :yes:

    ඇත්තටම මේ කොටුවේ පාවෙන වෙළඳපොළ ගිලීමෙන් ආණ්ඩුව අපට නිව්ටන් ගේ තුන් වෙනි නියමය පහදලා දීල තිබෙනවා :yes:
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    යමක් උඩ දැම්මොත් බිම වැටෙනවා , යමක් පාවෙනවානම් අනිවාර්යයෙන්ම ගිලෙනවා :yes:

    ඇත්තටම මේ කොටුවේ පාවෙන වෙළඳපොළ ගිලීමෙන් ආණ්ඩුව අපට නිව්ටන් ගේ තුන් වෙනි නියමය පහදලා දීල තිබෙනවා :yes:

    deparak hitiyoth thunweni para gedara yanna wenawa kiyala nivton ge thunweni akae kiyala nadda ban:P:P