ආන්න ඒ නිධාන නිධන් හොරුන්ගෙන් බේරගන්න තමයි එල්ලාවල මේධානන්ද හිමියන් සහ නාමල් පුතා එකතුවෙලා highlander වගේ විශ්ව ශක්තිය තමන්ගේ ශරීරය තුලට එකතු කරගෙන ,
"මේ නිධාන සියල්ලම අරලිය ගහ මන්දිරයේ මතු වේවා" කියල ප්‍රාර්ථනා කළේ . දැන් ඒ නිධාන සියල්ලම අරලියගහ මන්දිරයේ ආරක්ෂිතව තැන්පත් කරලා තියෙනවා :yes: