ONLINE OFFERS & DEALS

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    මචන්ලා මේටිකේ.. Online Offers / Discounts / Deals යන Shops / Sites / Apps ටිකක් කියන් යමුද ??

    මම දැක්කා Daraz එකේ Baseus Store එකේ CC TV Camera එකක offer එකක් දාලා තිබ්බා කට්ටිය.. ඒවගේ මේටිකේ යන Offers ටිකක් දාපන්කෝ
     
    • Like
    Reactions: Tz4400