බුදුරදුන් වදාළ සප්ත විධ භාර්යාවෝ
ඔබ මෙලොව උපත ලද්දේ ස්ත්‍රීත්වයේ වන්නට පුළුවන. එහි සුන්දරත්වය හෝ අමිහිරි (අසුන්දර බව) මේ වන විට ඔබ විසින්ම බොහෝ සේ අත් දකින්නට ඇතැයි සිතමි. ලෝකයේ නොදුටු දෙයක් නොවිරූ අසමසම ශාන්ති නායකයාණෝ ඔබ පිළිබඳද සොයා බැලූහ. එසේ සසර පිළිබඳ සොයද්දී ඉදිරියත්, පිටුපසත්,, ළඟත්...