Happy Life - උඔලා ජීවත් වෙන්නෙ මොකටද?
මේකේ සෑහෙන්න threads වැටෙනවානෙ එක එක අයගේ ජීවිතයෙ අමාරුකම්, දුක අනම් මනම් දාලා. මම දැක්ක දෙයක් තමයි ගොඩක් දෙනෙක් ජිවිතයෙ එක් දෙයක් හෝ දෙකක් නිසා සම්පුර්ණ ජිවිතයම ඇන ගන්න දගලන බව. Life එක කියන්නෙ මොකක්ද? What's the meaning of this life? what's the purpose of...