හොරාකාපුවා ගන්න පුලුවන්ද බැරිද බලන්න උදාහරණයක් කියන්නද, FCID එකට, බ්රයිබරි එකට දාලා තියන කම්ප්ලේන් වලට, ටෙක්නිකල් රීසන් වලට අයින් කරපු නඩු වලට නීතිපති දෙපාර්තමේන්තුවන් නඩු දාන්න කියපන්කො බලන්න.
අන්තර්ජාතිකව හොරාකාපුවා ගෙන්නන ඉන්ටර්නැෂනල් බොඩීස් ගැන, ක්රම ගැන ඕන තරම් උන් කියලා දීලා තියනවා...