1. Shamalin

    Listen to this stupid bitch

    ස්කයි ලයින් GT එකක් තියන එකත් එක්ක අනිත් කොල්ලො මලෙන් ඉන්නෙ. GT එක එලෝන එකා වෙනම ගොනෙක්. ඒක නෙමේනෙ මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නෙ. අර කෙල්ල ඉම්ප්‍රෙස් වෙච්ච එක හරහා ලොකු ලිංගික කුහකත්වයක් එනවා. ඕවා ඉතින් ගෝත්‍රික ලක්ෂණ.
  2. Shamalin

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඇත්තද බන් කොමිසම් වාර්ථාවේ නීත්‍යානුකූලව ඔප්පු වෙලා තියනවා කියන්නෙ සහරාන්ලට රාජපක්ෂලා පඩි දුන්නා කියල.
  3. Shamalin

    පැණිකාරයෝ, වේවැල් අම්මන්ඩිලා සහ කට්ටඩි කොන්ෆරන්ස්

    දැන් රජයෙන් පැණිය දෙන්නෙ නැද්ද බන්?
  4. Shamalin

    ගෙදර යන්න බෑ

    consensual sex wanna athi
  5. Shamalin

    එළකිරියෙ ඉන්න චරිත Mega Thread

    "Attention whore" කියන කැටගරි එකත් එන්න ඕන.
  6. Shamalin

    ගෙදර යන්න බෑ

    මේ බෙල්ල කපපු කෙල්ලගෙ සීන් එක එක්ක මට හිතුනෙ සමහරවිට ඒ කෙල්ල කියන්න ඇති ආපහු ගෙදර යන්න බෑ කියල. විවාහක ප්‍රේමවන්තයට කෙල්ලව බඳින්න හෝ වෙනම ගෙදරක තියලා නඩත්තු කරන්න තරම් වත්කමක් නෑ. ඒ හින්දා බහින්බස් වීමක් අවසානයෙ කෙල්ල ඝාතනය වෙනවා. මට අත්දැකීම් තියනවා, ඉස්සර යාලු වෙලා හිටපු සමහර කෙල්ලො මාත්...
  7. Shamalin

    කොන්ඩෙට හොද පාටක් කියන්න ලමයි

    මං ජිම් ආවහම කන්න වගේ බලන් ඉන්නෙ උඹද?:confused:
  8. Shamalin

    විදේශ රැකියා වල ඉන්න අය ලංකාවට ගෙන්නන අලුත්ම ක්‍රමය 🤬

    යකෝ මීට වැඩිය හොඳයි රජයෙන් ටීම් එකක් දාලා ටැක්සි සෙට් කරලා එයා පෝට් එකේ ඉඳන් ගෙදර යන ගමන් මත් වෙන බීම එකක් දීලා සාක්කු සුද්ද කරානම්.
  9. Shamalin

    රට රස්සා වලට ගිය සිහලුන්ගේ බිහිසුනු ඉරණම

    රට හැම තැනම කොරෝනා තියෙද්දී පකටද රට ඉඳන් එන එවුන්ව හොටෙල් නිරෝධායනය කරන්නෙ.
  10. Shamalin

    විදේශ රැකියා වල ඉන්න අය ලංකාවට ගෙන්නන අලුත්ම ක්‍රමය 🤬

    උඹගේ email එකේ කොපියක් දාලා ත්‍රෙඩ් එක අප්ඩේට් කරපන් මචන්.
  11. Shamalin

    විදේශ රැකියා වල ඉන්න අය ලංකාවට ගෙන්නන අලුත්ම ක්‍රමය 🤬

    Well said bro! වොලියුම් එකට චාජ් කරන්නෙ පිට රටවල් වල වැඩකරන එවුන්ට දෙන චාන්ස් එකකට නෙමේ බන්. ලෝකෙ නැව්ගත කරන භාණ්ඩ වලට සම්මතයක් විදිහට පරිමාවට තමා චාජ් කරන්නෙ, බරට නෙමේ. උඹලා ඔහොම හිතනවා කියලා දැනගත්තොත් කවුරු හරි ඉදිරිපත් වෙලා කියයි අපේ රජයෙන් තමයි මේක කරේ කියලා.
  12. Shamalin

    විදේශ රැකියා වල ඉන්න අය ලංකාවට ගෙන්නන අලුත්ම ක්‍රමය 🤬

    උඹට තියෙන්නෙ වෙනම අජෙන්ඩා එකක්. උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ. උම ස්ක්‍රීන් ෂොට් එකක් එවන්න කිවුවා, එවුවා. කොහොමද කරන්න ඕන ඇහුවා, කිවුවා. උඹ කියනවනම් මේ කරන විදිහ තමයි හරි විදිහ කියලා. ඒක උඹ නියෝජනය කරන මතය. බහුතරය හිතන්නෙ කොහොමද කියලා උඹට ත්‍රෙඩ් එක බලපුවම තේරෙනවා ඇතිනෙ. එච්චරයි.
  13. Shamalin

    විදේශ රැකියා වල ඉන්න අය ලංකාවට ගෙන්නන අලුත්ම ක්‍රමය 🤬

    කෙටියෙන් කියන්නම් මචන්. දැන් ලංකවේ කරන මංකොල්ලෙ නවත්තලා ඉන්දියාව බන්ගලිදේශේ වගේ කලාපීය රටවල් වල කරන විදිහට කරානම් හරී
  14. Shamalin

    විදේශ රැකියා වල ඉන්න අය ලංකාවට ගෙන්නන අලුත්ම ක්‍රමය 🤬

    ශ්‍රී ලන්කන් Rs.250,000යි එමිරේට්ස් Rs.168,000
  15. Shamalin

    විදේශ රැකියා වල ඉන්න අය ලංකාවට ගෙන්නන අලුත්ම ක්‍රමය 🤬

    යාලුවෙක් හරහා බන් කරගත්තෙ. ලංකාවෙ මොන ඔෆිස් එකට යන්න උනත් යාලුවෙක් සෙට් කරගන ගියේ නැත්නම් වැඩේ කරගන්න බැරි බව උඹ දන්නෙ නැද්ද? සතියකින් විතර ඇප්රුවල් එක ආවා. ------ Post added on 1613891799
  16. Shamalin

    පාස්කු කොමිසමේ වාර්තාව !

    මටත් හිතෙන්නෙ පොහොට්ටුවට චන්දෙ ගන්න ඕකුන් ඕකට සපෝට් කරාද දන්නෙත් නෑ.
  17. Shamalin

    දෙරණේ උන්ගේ ආතල්!

    උඹලා ලංකාවෙ ඉඳන් කැරි ආතල් ගන්නවා නේද
  18. Shamalin

    විදේශ රැකියා වල ඉන්න අය ලංකාවට ගෙන්නන අලුත්ම ක්‍රමය 🤬

    වෙන රටවල් වලත් ඔහොම වෙන්න ඇති මචන්. මේක මටම එවපු email එකේ මගේම අත්දැකීම. රජයේ කොරන්ටින් කතාවක් කිසිම තැනක නෑ. යන්න කලින් එයා ලංකා එකට හොටෙල් චාජස් ගෙවලා ඉන්න ඕන. මැදපෙරදිග තත්වෙ මීටත් අන්තයි. අපිනම් email එකකින් හරි වැඩේ කරගන්නවා. එහෙ ඉන්න අහිංසක ගෘහ සේවිකාවෝ එමබසි එකට යන්නම ඕන. ෆෝන් වලට ආන්සර්...
  19. Shamalin

    විදේශ රැකියා වල ඉන්න අය ලංකාවට ගෙන්නන අලුත්ම ක්‍රමය 🤬

    පර්මිෂන් ගත්ත විදිහ වෙනම කතාවක් බන්. කෙටියෙන් කියනවනම් එම්බසි එකේ පර්සනල් ෆේවර් එකක් නැතුව එන්න අවසර ගන්නත් බෑ. මට යාලුවෙක් සෙට් කරලා දුන්නෙ. මේ කතා කරන්නෙ පුක උඩ දාන්නෙ නැතුව හිටපු එවුන්ට පුකේ අරින එක ගැන බන්. ------ Post added on 1613821596
  20. Shamalin

    විදේශ රැකියා වල ඉන්න අය ලංකාවට ගෙන්නන අලුත්ම ක්‍රමය 🤬

    මැද පෙරදිග ඉන්න සමහර අය හනිමූන් එකටවත් 12,500 ගානෙ දීලා හෝටල් වල ඉඳලා නැතුව ඇති. :( තව ඕකට ටැක්ස් එහෙමත් එකතු කරනවද දන්නෙත් නෑ.

    No contents