ෆෝන් එකෙන් කතා කරලා සෙට් වෙච්ච එකියක් හිටියා. කතා කරනවා විතරයි දැකලා නෑ. එක දවසක් මීට් වෙන්න කතාකරගත්තා. ඒකිට කිවුවා ගල්කිස්ස බස් ස්ටෑන්ඩ් එකට එන්න කියලා. මම කාර් එකේ ගියේ. මම කිවුවා කාර් එක මෙන්න මේ වගේ මේ පාට එකක් මම නවත්තපුවම නගින්න කියලා, එතකොට එකිත් කිවුවා මම මෙන්න මේ වගේ එකක් ඇඳගන ඉන්නෙ...