1. Shamalin

    Stephanie Siriwardhana ❤️

    හලෝ විකී, ආය කා එක්කවත් ගහගන්න චැලේන්ජ් කරේ නැද්ද? 🤣 🤣 🤣
  2. Shamalin

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    ඌ @wiky123 ගෙන් උපදෙස් ගන්න යන්න ඇති මේ වගේ වෙලාවට මොකද කරන්න ඕන කියලා.
  3. Shamalin

    මල උට්ටයි

    උඹලා දෙන්නම මොකද්ද හුත්තක් හිතේ තියාගන කෙලගන්නෙ. දෙන්නම කියලා දාපල්ලකො මේකෙ පේජ් ටික ඉවර කරන්නෙ නැතුව.
  4. Shamalin

    රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු Kariya

    අරුන්දික ගොනාට පින්සිද්ධ වෙන්න මේ දවස්වල ඩේසි ආච්චි කනක් ඇහිලා ඉන්නවා ඇති. පොහොට්ටුවෙ අනිත් හොරු ටිකට නිවන් ගියා වගේ ඇති මේ ප්‍රශ්නෙ හින්දා අනිත් ප්‍රශ්න ටිකක් හරි යට යන එකට.
  5. Shamalin

    යකඩ ගැහැණිය

    ආ ආ . . . හිනා වෙලා නිකන් හිටියද, අපි හිතුවෙ අරූට පවු කියල නිකන් හිටියා කියලා. හරි හරි දැන් තේරුනා. . . . :lol:
  6. Shamalin

    යකඩ ගැහැණිය

    මචං මට පවු කියලා ගහන්නෙ නැත්නම් ප්‍රශ්නයක් අහන්නද, කලිසමක් ඇඳගනද ආපහු ආවෙ?
  7. Shamalin

    සිංහල නම් දාගෙන seperate states ඉල්ලන් එන වහබ්වාදියෝ

    කලිසමක් ඇඳන්ද ඇවිත් ඉන්නෙ? :lol:
  8. Shamalin

    සිංහල නම් දාගෙන seperate states ඉල්ලන් එන වහබ්වාදියෝ

    කාටද ගැහුවේ, කවුරුද ඇඩුවේ :lol:
  9. Shamalin

    රටේ ආර්ථිකය ගැන විමලෙ කියන කතාව

    මාධ්‍ය: රුපියල අව ප්‍රමාණය වෙන එක නවත්තන්න ඔබතුමාගෙ වැඩ පිලිවල මොකද්ද? මහින්ද: අපි බලයට ආපු දවසට කරලා පෙන්නනවා. :lol:
  10. Shamalin

    වෙන්නප්පුව ASP ව මාරු කරන්නැයි ඉල්ලමින් ඇමති අරුන්දික යැවූ ලිපිය එළියට

    යකෝ මම හිතුවෙ කවුරු හරි හදපු ලියුමක් කියලා. අන්න ඊයේ නිව්ස් වල අරුන්දිකයා කියනවා උගේ ලියුම එලියට ගියපු විදිහ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. ගම සමග ජෝක් කරන්න ආවහම සර්ගෙන් අහන්න ඕන මේ ගැන
  11. Shamalin

    අරුන්දික එරික් කතාබහක්....

    අරුන්දිකලා වගේ හාල් පාරුවොන්ට ඔච්චර දෙයක් කරන්න පුලුවන්නම් තාජුඩීන්ලට මොකද වෙන්න ඇත්තෙ කියල හිතාගන්න පුළුවන්.
  12. Shamalin

    සිංහල නම් දාගෙන seperate states ඉල්ලන් එන වහබ්වාදියෝ

    නිරංග, විකි ප්‍රසිද්ධියේ සමාව ඉල්ලලා ත්‍රෙඩ් එකක් දායි. ඕක අල්ලලා දාපන්
  13. Shamalin

    වෙන්නප්පුව ASP ව මාරු කරන්නැයි ඉල්ලමින් ඇමති අරුන්දික යැවූ ලිපිය එළියට

    ඔය වෙන්නප්පුව දිහා කසිප්පු පෙරන්නෙ අඩු ආදායම්ලාභී අහිංසක මිනිස්සු නෙමේ බන්. පොඩ්ඩක් ඒ පැත්තෙ ඉන්න එවුන්ගෙන් අහලා බලපන්. ඔය ඩොටේ ගම් වල අහිංසක මිනිහෙක් හැලියක් ගහන එකට ඔය පැත්තෙ කසිප්පු මුදලාලිලා කම්පෙයා කරන්න බෑ.
  14. Shamalin

    සිංහල නම් දාගෙන seperate states ඉල්ලන් එන වහබ්වාදියෝ

    මේ ත්‍රෙඩ් එක දේශපාලන ත්‍රෙඩ් එකක් නෙමේ නිසා අවුලක් නෑ. ගහගන්න කතා කරලා හැංගිච්ච සීන් එකක්නෙ. උඹට දේශපාලන ත්‍රෙඩ් එකක් අඳුනගන්න නිර්ණායක දුන්නද? එහෙම නැත්නම් බයි ෆේස්බුක් බලකාය චාටර් කරන්න තහනම් කියලද කිවුවෙ?
  15. Shamalin

    Pushpika De Silva ව Mrs popular Queen of the year කරමු සිංහලු !!

    උඹ මහානාමලා දන්නවද?
  16. Shamalin

    help

    සල්ලි දීලා කවුද බන් බඩු ගහන්නෙ?
  17. Shamalin

    සිංහල නම් දාගෙන seperate states ඉල්ලන් එන වහබ්වාදියෝ

    කවුද බන් නොමේරූ ළදරුවා, විකියද? හෙන ටෝක් දීලා රෙද්දෙ රෙවිලා හැංගිලා ඉන්නෙ ඌනෙ. :ROFLMAO: කාටද බන් හිතෙන්නෙ විකී දීලා තියන ලොරි ටෝක් වල විදිහට සමගි වෙන්න කියන්න. නිරංගයා විකියගේ කලිසම ඔලුවෙන් ගලෝනවා දැක්කම මේකෙ ඉන්න කොල්ලන්ට හෙන ආතල්. ඇත්තම කියනවනම් කී බෝඩ් වීරයෙක් ඔය වගේ පච වෙනවා මගේ ජීවිතේට...
  18. Shamalin

    ටික ටික අරිනවා නේද

    ඒ මිනිස්සුන්ගෙයි විමල්ගෙයි දෙගොල්ලන්ගෙම තියන නොදැනුවත්කම. අපේ වත්ත පහල තෙල් ලිඳක් හම්බුනත් ඒක අයිතිය තියෙන්නෙ රජයට. එහෙම වෙන රටවල එක එක කම්පැනි වලට ඕන විදිහට ගිවුසුම් ගහන්න බෑ. එහෙම ගහන්න ඕනනම් රාජපක්ෂ කෙනෙක් සපෝට් කරන්න ඕන. නැතුව බෑ.

    No contents