Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මුස්ලිම් බැතිමතෙක් බෞද්ධයෙන් ඇසු ප්‍රශ්න 10 කට දුන් පිළිතුරු 10 මෙන්න
👍 සැමියා, මව, පියා, ඥාතීන්, ධර්මයන් etc විසින් රකිනු ලබන ස්ත්‍රිය වැරදියි. එහෙනම් බුද්ධ දේශනාව අනුව (ත්‍රිපිටකය අනුව) ඔයා සෝවාන් වෙලා නෑ.
Little Hulk
Post #25
Jan 4, 2025
Forum:
ElaKiri Talk!
මුස්ලිම් බැතිමතෙක් බෞද්ධයෙන් ඇසු ප්‍රශ්න 10 කට දුන් පිළිතුරු 10 මෙන්න
ඒ වුණාට තාමත් මදුරුවො මරනවා නේද? බොරු කියනවා නේද? වැරදි කාම සේවනයේ යෙදිලා තියෙනවා නේද?
Little Hulk
Post #23
Jan 4, 2025
Forum:
ElaKiri Talk!
මුස්ලිම් බැතිමතෙක් බෞද්ධයෙන් ඇසු ප්‍රශ්න 10 කට දුන් පිළිතුරු 10 මෙන්න
උඹ සෝවාන් වුණේ කොතනදිද?
Little Hulk
Post #20
Jan 4, 2025
Forum:
ElaKiri Talk!
මුස්ලිම් බැතිමතෙක් බෞද්ධයෙන් ඇසු ප්‍රශ්න 10 කට දුන් පිළිතුරු 10 මෙන්න
මේ උඹ සෝවාන් වෙලා කියලා උඹලගෙ ගෙදර කට්ටිය දන්නවද?
Little Hulk
Post #18
Jan 4, 2025
Forum:
ElaKiri Talk!
මුස්ලිම් බැතිමතෙක් බෞද්ධයෙන් ඇසු ප්‍රශ්න 10 කට දුන් පිළිතුරු 10 මෙන්න
මෙතන කවුරුත් අන්වර් අයියාට බැණලා නෑනෙ. edge එක කපපු ඩයල් එක මොනවද අර උඩ comment එකේ කියලා තියෙන්නෙ? 🤔
Little Hulk
Post #11
Jan 4, 2025
Forum:
ElaKiri Talk!
ඇයි බන් දකුනෙ උන්ට පට්ට අඩු කුලේ vibe එකක් තියෙන්නෙ
තම්බියො නම් උතුරෙද දකුණෙද කියලා වෙනසක් නෑ.
Little Hulk
Post #6
Jan 4, 2025
Forum:
ElaKiri Talk!
මුස්ලිම් බැතිමතෙක් බෞද්ධයෙන් ඇසු ප්‍රශ්න 10 කට දුන් පිළිතුරු 10 මෙන්න
Blog තිබුණ කාලෙ තමයි මං උගෙ නම අන්තිමටම ඇහුවෙ
Little Hulk
Post #4
Jan 4, 2025
Forum:
ElaKiri Talk!
ලොරුස කුජික්
දැන් අපි මොකද්ද කරන්න ඕනෙ? මුස්ලිම් අයගෙන් පළිගන්නද ඕනෙ?
Little Hulk
Post #3
Jan 4, 2025
Forum:
ElaKiri Talk!
FB පේජ් එකකින් සල්ලි හම්බ කරන්නෙ කොහොමද?
Group වලිනුත් පුලුවන්ද?
Little Hulk
Post #16
Jan 4, 2025
Forum:
ElaKiri Talk!
ඔබ ගන්නා ආහාර වල ඇති පිළිකා කාරක පිළිබඳව ඔබ දැනුවත්ද... 🤔
Bump
Little Hulk
Post #10
Jan 3, 2025
Forum:
Health & Lifestyle
Questions
ලක්ෂ 15ක ඉන්වෙස්ට්මෙන්ට් එකක් මේ කාලේ හැටියට ????
Few weeks වලින් bullrun එක තියෙනවා කියලා දැනගන්නෙ කොහොමද? මං binance එකේ P2P වලින් සල්ලි දාන්න ගියා 100% review තියෙන එකෙක්ගෙන්. උගෙ account එකට සල්ලි transfer කරන්න ගියාම OTP එන්නෑ. මොකද්ද ඒ සීන් එක?
Little Hulk
Post #13
Jan 3, 2025
Forum:
ElaKiri Help
හොරිනි ගත්ත එඩින්බරෝ PhD එකක් නෑ. මාස තුනක scholarship එකක් විතරලු ගත්තෙ? දැන් රෙද්දක් අැඳන් මේකි පාරෙ යන්නෙ කොහොමද? 🤣ඉන්ද්‍රජිත් prediction😎
හරි. සුපර්නෝවා පිපුරුමක් බලන්න වෙන්නෙත් නෑ
Little Hulk
Post #33
Jan 3, 2025
Forum:
ElaKiri Talk!
WTF is clean sri lanka
ඒක නෙවේ. Body cam දාගෙන wash room එකට යන්න වුණොත් mk?
Little Hulk
Post #28
Jan 2, 2025
Forum:
ElaKiri Talk!
දැං සොෆ්ට්වෙයා ඉංජිනියර්ටත් කියන්නෙ ඉංජිනියර් කියලද?
Diploma in Hardware Engineering and Networking කළා. දැන් මම ඉංජිනේරුවෙක්ද?
Little Hulk
Post #55
Jan 2, 2025
Forum:
ElaKiri Talk!
XRP
@lakziro
Little Hulk
Post #2
Jan 2, 2025
Forum:
ElaKiri Talk!
භුමිතෙල් ලිපක තිර මාරු කරන්නේ කෙසේදැ?
කිමෙක්ද මිත්‍රය? උඩින් හෝ යටින් තිරය දැමිය හැකි නොවේද?
Little Hulk
Post #7
Dec 31, 2024
Forum:
Technical Help
AI Image ජෙනරේටරයක් හැදුව කලුවනේ
එල 👍👍👍 ඔය පින්තූර හැදෙන්න source විදිහට ගන්නෙ කොහෙ තියෙන පින්තූරද?
Little Hulk
Post #12
Dec 31, 2024
Forum:
Software Development
ග්ලාස් රූෆ් හොදයිද ගෙදරක courtyard එකට ? මොනාද තියන ප්‍රශ්න.
වීදුරු ගෙවල් වල ඉන්න අය අනිත් අයට ගල් ගහන්න එපා කියලා පැරැන්නො කියලා තියෙනවා. Bump
Little Hulk
Post #15
Dec 30, 2024
Forum:
ElaKiri Help
ස්කූටරේ බෝර් කරල අලුස් පිස්ටන් එකක් දාන්න හොද තැනක් කියපල්ල
මේවා ගෙවිලා තියෙද්දි දිව්වොත් තව ලෙඩේ වැඩි වෙයිද?
Little Hulk
Post #15
Dec 29, 2024
Forum:
ElaKiri Talk!
😲අද දොඩන්දූවේ පෙරහැරේ අලියා මිනිහෙක්ව මරපු විදිහ.
මට ඇත්තටම හිතුණා බීපු එකෙක් වෙන්න ඇති කියලා. ඕවා කියන්න ගිහින් චාටර් වෙන්නෙ මොකටද කියලා නිකං හිටියෙ.
Little Hulk
Post #22
Dec 28, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom