bump
Lionzzz Well-known member Jan 18, 2014 3,575 1 3,594 113 Earth Dec 1, 2025 #22 ඩොප්ලර් එක ගැන තියෙන ආසාව අත් ඇරගන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
I ieannet Well-known member Oct 15, 2006 2,180 1,771 113 Dec 1, 2025 #23 nikan dunna ඩොප්ලර් eka munta hari karagana bari una ne tawa monnda kathada Reactions: Lionzzz
Lionzzz Well-known member Jan 18, 2014 3,575 1 3,594 113 Earth Dec 1, 2025 #24 ieannet said: nikan dunna ඩොප්ලර් eka munta hari karagana bari una ne tawa monnda kathada Click to expand... ඒක ඇත්ත. හයි කරන්න ඕමනාවක් නෑ කියන එක තමා පෙන්නෙ නම්.
ieannet said: nikan dunna ඩොප්ලර් eka munta hari karagana bari una ne tawa monnda kathada Click to expand... ඒක ඇත්ත. හයි කරන්න ඕමනාවක් නෑ කියන එක තමා පෙන්නෙ නම්.
KSPathirana Well-known member Apr 22, 2015 7,898 10,100 113 Dec 1, 2025 #25 Lionzzz said: ඩොප්ලර් එක ගැන තියෙන ආසාව අත් ඇරගන්න වෙන සීන් එකක් තියෙන්නෙ. Click to expand... සිරස ඊයා. රාජ්‍ය මාධ්‍යයක්වත් ඔහොම නැතුව ඇති. Reactions: Lionzzz
Lionzzz said: ඩොප්ලර් එක ගැන තියෙන ආසාව අත් ඇරගන්න වෙන සීන් එකක් තියෙන්නෙ. Click to expand... සිරස ඊයා. රාජ්‍ය මාධ්‍යයක්වත් ඔහොම නැතුව ඇති.
Omega_Jay Well-known member Jul 16, 2017 3,158 1,706 113 ඩොටේ ¯\(°_o)/¯ Dec 1, 2025 #26 Lionzzz said: ඩොප්ලර් එක ගැන තියෙන ආසාව අත් ඇරගන්න වෙන සීන් එකක් තියෙන්නෙ. Click to expand... මේක 2006 ඉඳන් ට්‍රයි කරලත් වැඩේ කොට උඩ. ජපානෙන් නිකන් දෙන එක මේ පාරවත් ගත්තොත් හොදයි. Reactions: Lionzzz
Lionzzz said: ඩොප්ලර් එක ගැන තියෙන ආසාව අත් ඇරගන්න වෙන සීන් එකක් තියෙන්නෙ. Click to expand... මේක 2006 ඉඳන් ට්‍රයි කරලත් වැඩේ කොට උඩ. ජපානෙන් නිකන් දෙන එක මේ පාරවත් ගත්තොත් හොදයි.
amjad18 Well-known member Feb 16, 2012 1,852 932 113 Dec 3, 2025 #27 අද හවස හැම app එකකින් ම 2න් පස්සේ වර්ෂාපතනයක් කියලා තියෙනවා. බලමු ඇත්තටම වහීද කියලා