1. SOOOra_Sena

    Mac & cheese හැදුවා... (photos)

    Macaroni තිබ්බෙ නෑ Pasta වලින් හදල දැම්ම... :rolleyes:
  2. SOOOra_Sena

    අනුන්ගෙ පුසෝ -

    මන් ඔය සීන් එක FB එකේ දැක්කා ඒ ස්වාමියාට කන්නලු ඉතුරු කරන් එන්නේ...
  3. SOOOra_Sena

    Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

    චනිත්මා දක්ෂයි. ඒ වගේම නබාශිත් දක්ෂයි. අසාධාරණය වෙලා තියෙන්නෙ චනිත්මාට රියසල් නොපැමිනීම නිසා සම්මානය ලබා නොදීම මිසක් චනිත්මට ලැබිය යුතු එකක් නබාශිට ලැබුනාය කියලා නෙමෙයි.
  4. SOOOra_Sena

    අනුන්ගෙ පුසෝ -

    නෑ ඔයත් පූසෙක් මේ පූසි
  5. SOOOra_Sena

    අනුන්ගෙ පුසෝ -

    මාලුත් දෙනව බන් දැන් උන්ට කන්න දෙන්න සාලයො වෙනම ගේනව... මන් කිව්වෙ උන්ට පොඩි දෙයක් දුනත් ආසාවෙන් කනව... එකෙක් නම් ඉන්නව ඌ කන්නෙ chocolate biscuit විතරයි
  6. SOOOra_Sena

    බාත්රූම් දොරවල්..🤔

    අපි bathing area එක මේ වගේ separate කරන්න ඉන්නෙ බන් එතකොට දොරවල් තෙමෙන එක ගොඩ්ක් දුරට අඩුවෙනව
  7. SOOOra_Sena

    අනුන්ගෙ පුසෝ -

    පූසො දෙන්නයි පූසියයි
  8. SOOOra_Sena

    බාත්රූම් දොරවල්..🤔

    මේ දවස් වල අපිත් බැලුව plastic දොරවල් දාපුවාම room එකේම quality එක යන්ව අපිත් ලී වලින් ඒ හින්දා දාන්න ඉන්නෙ
  9. SOOOra_Sena

    ගාමන්ට් එකෙ සර් කෙනෙක් කිව්වා කෙල්ලොන්ගෙන් පරිස්සම් වෙන්න කියලා

    ඔව් උබව බඩ කරොත් ඒම මොන දෙයියන්ට කියන්නද?:rolleyes:
  10. SOOOra_Sena

    අනුන්ගෙ පුසෝ -

    උබලගෙ ගෙවල් වලත් මෙහෙමද? මේ එක පූසෙක් වත් අපේ නෙවේ ඒ උනාට අපේ ගෙදර තමා ඉන්නෙ... ලස්සන හින්ද එලවන්න හිතෙන්නෙත් නෑ මිදුල් වල ජරා කරන්නෙත් නෑ ... එකම කරදරේ පාන්දරට කුස්සියෙ දොර ගාවට ඇවිත් කෑගහනව හරියට දොර අරින්න කිය්ලවගේ එත්කොට පෝලිමට හිටන් ඉන්නව... 😺 මුන්ට ගෙවල් වලින් කන්න දෙන්නැද්ද දන්නෑ...
  11. SOOOra_Sena

    අවුරුදු 20 ට යන්න පෙත්තක්

    උබලට , උබ්ලගෙම අවුරුදු 20 එකාව හම්බෙන්න පුලුවන්නම් (උබලගෙ old self එක ) උබ උට දෙන අවවාද / අවවාදෙ මොකද්ද?:rolleyes:

    No contents