1. SOOOra_Sena

    බුදුදහම ඉදිරියේ විද්යාව වැලිකැටයක් 😂😂😂

    මේවගේ content share කරන උන්ට ගහන්න ඕනෙ. ignore කරන්න ඕන උන්ව form කරනව. බුදු දහම කියන්නෙ දර්ශනයක්, දැනුම් පද්දතියක් බුදු දහම විද්‍යාවත් එක්ක සංසන්දනය කරන එකම මෝඩ කමක් කලෙකට කලිනුත් ඔය මාත්ෘකාව ගැන සංවාද ඇති උනා...
  2. SOOOra_Sena

    මගෙන් හීනියට නත්තල් තෑග්ගක් (18+)

    දාහම්... මේ බලපම්කො :)
  3. SOOOra_Sena

    Questions ව්‍යාපාරිකයන්ගේ චරිතාපදාන පොත්?

    ලංකාවෙ උන් කියන්නෑ බන් කවදාවත් උන් දියුණු වුණු විදිහ ... උන් ඒව එලියට දැම්මත් දාන්නෙ දැන් ඒව කරල කාටවත් අලුතින් දියුනුවෙන්න බැරිනම් තමා (යල්පැන ගිය methods ):dull:
  4. SOOOra_Sena

    Bought 80 eggs for 53 each

    38 here
  5. SOOOra_Sena

    ස්කවී

    ඒ කබරගොයි බන් තලගොයි එන එක හොඳයිලු අපෙ ආච්චි කිව්වෙ දවසක්
  6. SOOOra_Sena

    මගෙන් හීනියට නත්තල් තෑග්ගක් (18+)

    18+ කියල දාල තියෙද්දි තේරුම් ගනිම් බන්
  7. SOOOra_Sena

    මගෙන් හීනියට නත්තල් තෑග්ගක් (18+)

    මේක මට හම්බුන search engine එකක් try කරල බලන්න premium content ඒම හොයාගන්න පුලුවන් decode කරල link එක ගන්න නැත්නම් නිකන්ම search කරල ගන්න එනව... Brave වගේ browser එකක් use කරාම් නැත්නම් adds වලින් මළවදේ
  8. SOOOra_Sena

    Chocolate Fingers වලට ශොට් එක දීලලු ගුපියනේ ..

    බලපම්කො ලන්කාවෙ Chocolate වල Biscuits වල ingredient list එකේ main ingredient එකම සීනි Chocolate වලනම් Cocoa , Cocoa butter වෙන්න එපැයි ඒම නෙවේ මුලින්ම දාල තියෙන්නෙ සීනි... බොරුනම් label දෙක තුනක් අරන් බලපල්ලකො මේකනම් පට්ට මට try කරල බලන්න oreo වලට ටිකක් same ------ Post added on 1766458378
  9. SOOOra_Sena

    Cooker Hoods - කුකර් හුඩ්ස් උදව්වක්...

    yep, Indesit එකක් තියෙන්නෙ... ස්තූතියි
  10. SOOOra_Sena

    Cooker Hoods - කුකර් හුඩ්ස් උදව්වක්...

    Cooker Hood එකක් ගන්න ඕනේ... කලින් use කරලවත් purchase කරලවත් නෑ හැබැයි...:confused:
  11. SOOOra_Sena

    Mac & cheese හැදුවා... (photos)

    චීස් දැම්මා වැඩේ කියන්නෙ pasta ප්‍රමාණය වැඩි උනා පස්සෙ තමා අය නංගි කතාකරල කිව්වෙ කිරි වල චීස් දියකරන්න ඕනෙ කියල ඒම කරේ නෑ මන් නිකන්ම මොසරැල්ල දැම්මෙ ඒකයි cheesy creamy look එක නැත්තේ ඒත් චීස් taste එක තිබුනා හොඳට

    No contents