උබලගෙ ගෙවල් වලත් මෙහෙමද?
මේ එක පූසෙක් වත් අපේ නෙවේ ඒ උනාට අපේ ගෙදර තමා ඉන්නෙ...
ලස්සන හින්ද එලවන්න හිතෙන්නෙත් නෑ
මිදුල් වල ජරා කරන්නෙත් නෑ ... එකම කරදරේ පාන්දරට කුස්සියෙ දොර ගාවට ඇවිත් කෑගහනව හරියට දොර අරින්න කිය්ලවගේ එත්කොට පෝලිමට හිටන් ඉන්නව... 😺
මුන්ට ගෙවල් වලින් කන්න දෙන්නැද්ද දන්නෑ...