ඇස් පෙනීම

SOOOra_Sena

Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    ඇස් පෙනීම අඩු වේගෙන එනවා... screens තමා ලොකුම හේතුව මන් හිතන්නේ හොඳ eye doctor කෙනෙක් recommend කරන්න guys...
    පෙනීම වැඩි කරගන්න කරන්න පුලුවන් දේවලුත් කියන්න.
    ​
    1775041239584.png
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,773
    17,135
    113
    35
    Spain
    ව්‍යායාම තියෙනවා. ඒවායින් පෙනීම යතා තත්වෙට ආව කියල සමහරු කියනවා. නමුත් මට ෂුවර් නෑ මේක
     
    maharetas

    Member
    Dec 27, 2025
    20
    19
    3
    ඇස් පෙනීම අඩු වේගෙන එනවා... screens තමා ලොකුම හේතුව මන් හිතන්නේ හොඳ eye doctor කෙනෙක් recommend කරන්න guys...
    පෙනීම වැඩි කරගන්න කරන්න පුලුවන් දේවලුත් කියන්න.
    ​
    ඔව්, computer screens තමා. මගෙත් එහෙමයි. ඉතිං හොද සිංහල වෙදමහත්තයෙක්ගෙන් (ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන්) බෙහෙත් ගන්න බලන්න. කොණ්ඩේ color or dye කරන එක නම් එච්චර හොද නැත. හිසට හොද තෙලක් උදේට දාන්න බලන්න. උතුම් නීරෝගී සම්පත්තිය ලැබේවා.
     
    Positive1

    Well-known member
  • Mar 24, 2026
    173
    284
    63
    මම මේක හරියට දන්නෙ නෑ. මන්දාරම්නුවර මහපට ඇගිල්ලට බෙහෙත් බැදල ඇස් පෙනීම වැඩි කරන වෙදමහත්තයෙන් ඉන්නව කියන මට කීප දෙනෙක්ම කිව්ව. හොයල බලන්න වටිනව.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,873
    31,131
    113
    ලැසික් අයි සර්ජරි විතරයි කණ්නාඩි ඇරෙන්න එකම විසදුම.

    මහපට ඇගිල්ලට බෙහෙත් බැදල ඇස් පෙනීම හදන්වා කියන හොර වෙද්දුන්ට අහු වෙන්න එපා. හොද උන එකෙක් නෑ ඒවගෙන්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,848
    11,684
    113
    හඳට කිට්ටුව
    මම මේක හරියට දන්නෙ නෑ. මන්දාරම්නුවර මහපට ඇගිල්ලට බෙහෙත් බැදල ඇස් පෙනීම වැඩි කරන වෙදමහත්තයෙන් ඉන්නව කියන මට කීප දෙනෙක්ම කිව්ව. හොයල බලන්න වටිනව.

    Huththo, ehema ekek gena e ahala pahala inna api wath danne nane...
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,527
    6,136
    113
    green

    natural green (gas,thanakola,kalawal) area diha balanna dwasata payak wath.

    eelagata patan ganna

    tika tika dura balanna.

    computer screen walin ayin wena eka thama best

    habyi mn note karapu deyak

    computer screen walata wada phone screen eka ahata amaruyi/.

    mn dawasata paya 7-12 athra pc eka issaraha

    habayi phone eke max 1h wage.
     
    Elza

    Active member
  • Mar 24, 2026
    156
    181
    43
    ඇස් පෙනීම අඩු වේගෙන එනවා... screens තමා ලොකුම හේතුව මන් හිතන්නේ හොඳ eye doctor කෙනෙක් recommend කරන්න guys...
    පෙනීම වැඩි කරගන්න කරන්න පුලුවන් දේවලුත් කියන්න.
    ​
    Dr. Kapila Banduthilaka.
     
    • Love
    Reactions: SOOOra_Sena