ඔව් බන්, උඹේ අතින් යන්නෙ නෑ ලොකු ගානක්. ඕකේ වෙන්නෙ මේකයි. SLIC උන් අරුන්ගෙ කොටේශන් එකෙන් උඹට පාස් කරන්නෙ 60% 70%ක් වගේ (brand new නෙවී නම්). හැබැයි බිල් එක settle කරනකොට හදන උන් invoice 2k ගහනවා.
එකක් ඔය පාස් උන ගාන. ඒක SLIC එකට උන් දෙනවා,
අනිත් එක අර උඹ අතින් ගෙවන්න ඕන ගාන් 30% 40% discount...