1. tharakaf

    ගෙප්පෝ ජෙප්පො බයියෝ ටොයියෝ එකී මෙකී නොකී හැම එකාම වරෙල්ලා, මේකට පොඩි උත්තරයක් දීගෙන පලයල්ලකො. සීරියස් අහන්නෙ 🤔🤔

    කෙබර කොටා කලින් උන්ට බැන බැන ඉන්න එක ඇරෙන්න වෙන කරපු හුත්තක් නෑ කියලා නේද උඹ කියන්නෙ? 🤭 🤭
  2. tharakaf

    Government ekata salli na neda? Mona karannada ithin dan

    Lassana dashbord eka, mona nathath data okkoma tiyenawa. Balapan rupiyalata gaanath hadala 😅
  3. tharakaf

    ගෙප්පෝ ජෙප්පො බයියෝ ටොයියෝ එකී මෙකී නොකී හැම එකාම වරෙල්ලා, මේකට පොඩි උත්තරයක් දීගෙන පලයල්ලකො. සීරියස් අහන්නෙ 🤔🤔

    ගොනෝ, වැඩ අහද්දි කවුද සාපේක්ශව අහන්නෙ. නාන්නෙ නැතුව කරපුවා තියෙනවානම් දාපන් එච්චරයි. 🤭 රනිලා යන්න කලින් IMF එක සෙට් කරලා ගිය එක හොඳට ගියා, නැත්තන් ඒකත් නානවා. 🤭🤭
  4. tharakaf

    Government ekata salli na neda? Mona karannada ithin dan

    බැංකුවල කෝටිගනන් සල්ලි තියන් අහින්සක උන්ගෙ කෙහෙල් කැන් උස්සන් යන උන්ගෙන් උඹ වෙන මොනාද expect කරන්නෙ? මුන්ට දැන් භාන්ඩාගාරය උන්ගෙ පක්ශ අරමුදල වගේ දැනෙනවා ඇත්තෙ. ඉතින් ඒකෙන් ආයි රටේ වැඩට සල්ලි දෙන එක බොරු . 🤭 🤭
  5. tharakaf

    ගෙප්පෝ ජෙප්පො බයියෝ ටොයියෝ එකී මෙකී නොකී හැම එකාම වරෙල්ලා, මේකට පොඩි උත්තරයක් දීගෙන පලයල්ලකො. සීරියස් අහන්නෙ 🤔🤔

    කෙබරකොටා රට බංකොලොත් කලා කියලද උඹ කියන්නෙ? :lol: මචන් ප්ලීස්, ප්‍රශ්නයක් කියවලා තේරුම් ගන්න බැරිනම් එහෙම ත්‍රෙඩ් වලට එන්න එපා. අපෙත් ලේ කෝප වෙනවා උඹට බැනලා අපිටත් පව් පිරෙනවා.:yes::yes:
  6. tharakaf

    ගෙප්පෝ ජෙප්පො බයියෝ ටොයියෝ එකී මෙකී නොකී හැම එකාම වරෙල්ලා, මේකට පොඩි උත්තරයක් දීගෙන පලයල්ලකො. සීරියස් අහන්නෙ 🤔🤔

    ඒ කියන්නෙ මුනුත් කරපු ලබ්බක් නෑ කියලනෙ කියන්නෙ. එල මචන්, ස්තූති අදහස් දැක්කුවට 🤭
  7. tharakaf

    පොනිල් ගේ මහබැංකු අධිපති..

    අඩෝ මට මතක් වෙන්නෙ කෙබර කොටා අර එන්න කලින් මහින්ද සිරිවර්දනව හිරේ දානවා කියලා ටොක්ස් දීලා පස්සෙ ඌ ඌට ඕන වෙලාවෙ අයින් වෙලා යනකොට දන ගහලා කටට ගත්ත එක. 🤭 🤭
  8. tharakaf

    හොඳ දේවල් අගයකරන්නත් ඕනනේ...

    හිලක් හදන්න දෙයක් නෑ බන්, කලින් හොරකන් කරපු විදියටම තමා මෙතනත් හොරකන් කරන්න තියෙන්නෙ. බටෙන් අදිනවානම් එහෙමයි, නැත්තන් ශෙඩ් එකේ සෙට් වෙලා බූලි වලට දානවනම් එහෙමෛ :lol:
  9. tharakaf

    ගෙප්පෝ ජෙප්පො බයියෝ ටොයියෝ එකී මෙකී නොකී හැම එකාම වරෙල්ලා, මේකට පොඩි උත්තරයක් දීගෙන පලයල්ලකො. සීරියස් අහන්නෙ 🤔🤔

    ඩොලර් එක වැඩිඋනේ නම් අරූ මහලොකුවට කිව්වානේ දෙසැම්බර් වෙද්දි සංචිත බිලියන 7ක් කරනවා කියලා. ඒකට ඩොලර් ගන්න ගිහින් තමා ඒ වැඩේ නාගත්තෙ :lol: :lol:
  10. tharakaf

    අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය හා ගණිතය

    මේ උඹලා දෙන්නගෙන් එකෙක්ට අදායාපනය සම්බන්ද PhD එකක් තියෙනව්ද? නැනේ. කටවහන් අහකට වෙන්න. අපි බුද්දිමත් මිනිස්සු යැව්වේ මේව ගේ වෙනස් කම් කරන්න :yes: :yes:
  11. tharakaf

    හොඳ දේවල් අගයකරන්නත් ඕනනේ...

    ඕකෙන් කොහොමද බන් තෙල් අදින එක නවත්තන්නෙ. සල්ලි ගෙව්වත්, ඔහොම ගෙව්වත් තෙල් අදින්න පුලුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ගහන ලීටර් ගානට දුවනවද කියන එකනේ. 🤭 🤭
  12. tharakaf

    ලංකාවේ මිලෙන් වැඩිම කාර් ඵකේ බල්ලොත් දාගෙන යන ඩඩ්ලි..❤️❤️😍

    අඩෝ ඇත්ත බල්ලෝ නේහ්? මම දුවන් ආවේ කාර් එකේ ගිය ජෙප්පො කවුද බලන්න 🥴 🥴
  13. tharakaf

    🎼 "Frank Sinatra" ගෙ සිංදු අහන්න කැමති අය වෙනුවෙන්... - "A Man and His Music + Ella + Jobim (1967)" 🎶

    mafia II එකෙන් අල්ලගත්ත සිංදුවක්. Dean Martin කියන්නෙ.
  14. tharakaf

    ගෙප්පෝ ජෙප්පො බයියෝ ටොයියෝ එකී මෙකී නොකී හැම එකාම වරෙල්ලා, මේකට පොඩි උත්තරයක් දීගෙන පලයල්ලකො. සීරියස් අහන්නෙ 🤔🤔

    ඔතන සබාවල උන් කියන කතාව ඇත්ත බන්, ඇත්තට වෙන්නෙ කෙබර කොටා ලකුනු දාගන්න එක එක ඒවා කරන්න කියනවා සල්ලි බලන්නෙ නැතුව. ඒත් ඇත්තටම සල්ලි නෑ. ඒත් මිනිස්සුන්ට යන්නෙ "ආහ් ලොක්කා කරන්න කිව්වට මුන්නේ මේක කරන්නෙ නැත්තේ. ලොක්කා හොඳයි" වගේ කතාවක්. ඔය සුලිකුනාටුවෙ වන්දි සීන් එකත් ඒකමනෙ. කොටා නිලදාරීන් පැත්තට...
  15. tharakaf

    ගෙප්පෝ ජෙප්පො බයියෝ ටොයියෝ එකී මෙකී නොකී හැම එකාම වරෙල්ලා, මේකට පොඩි උත්තරයක් දීගෙන පලයල්ලකො. සීරියස් අහන්නෙ 🤔🤔

    අලුත් ආණ්ඩුව නාන්නෙ නැතුව කරපු වැඩ ටිකක් දාගෙන පලයල්ලකෝ. කුනුහරප කියන්න ඕන නෑ එහෙම එකක් නැත්තන් නොදා හිටපන් අවුලක් නෑ. නැත්තන් අපිටත් දැනුවත් වෙන්න දාගෙන පලයල්ලා :yes: :yes:
  16. tharakaf

    Random කතා - EPF 30% සහ තව කතා

    ඔව් බන්, වැඩේ කරගත්තා, මේක නිකන් rant එකක්. අපි අවුලක් නෑ මචන්. සමහර උන් පව් කියලා හිතෙනවා උන්ගෙන් ඉල්ලන, උන්ට නැති documents ඇහුවාම

    No contents