මෙතන හෝස්ටින් කරන උන් ඉන්නවා කියලා දැනගෙන උන්ගෙත් බිස්නස් කඩන්නත් බලන් හොස්ටින් බිස්නස් එකක් පටන්ගන්නවා කියලා ලොකු සද්දයක් දැම්මා.
දැන් ත්‍රෙඩ් එකක් දානවා ගත්ත සර්වර් එක manage කරගන්න සෙට් කරන්නෙ කොහොමද කියලා :lol: :lol:
නිකමට අහන්නෙ, උඹ මේ display කරන newbee ගතියෙන් උඹ හිතනවද serious...