කොල්ලො ගහන්නයි
පච කතා කියන්නයි
මේන් මතු කරන්නෙ නෑ ආරාධනා...
පච කතා කියන්නයි
මේන් මතු කරන්නෙ නෑ ආරාධනා...
හැම මාසෙම 21 තිබ්බ පාස්කු ඇනවසරියත් දැන් නෑ බන්රට ඉන්න ජේවීපී කාරයෝ එක මාසේ පඩියෙන් කාර් ගත්ත හැටි ගැන දැන් පෝස්ට් වැටෙන්නේ නැහැ නේද![]()
![]()
පකෝ උඹලගේ එකාලා ඇවිත් දැන් අවුරුද්දකට වැඩි, කෝ වෙනස් කරන්න කරපු දේවල්, යටින් යනවා අපිත් දැක්ක.
අන්න ඒක තමයි වෙන්න ඕන.
මම මෙහෙ පුක දෙනකොට මගේ ගෑනිගෙ යටින් ගානා වැඩේ යනවා![]()
දැනට තුනක් ඉන්නවාbuddy's la enne nathi ewa![]()
okkoma buddyla tika awilla ne
යට එකේ අමාරුව වැඩි වගේ පේනවා කොහොමත් පාරක් පාරක් ගානේ බල්ලෝ බළල්ලු වගේ හුකන තැනටම පත් කරගන්න මාර අමාරුවක් තියන්නේඉවසලා ඉඳපල්ලා
වැඩ ටික ගානට කෙරීගෙන යන්නේ යටින්
ඇයි බන් වැඩවර්ජන කරපු උන්ට වැඩවර්ජන අසාධාරනයි කියලා කියන්න උනාකලිසම හැලෙනවා කියලා හිනාවුණු එවුන්ට කමිසෙ බොත්තම් මාරුවුණා.![]()
තක්කඩි අන්තිමට නවතින්නේ පන්සලේ කිව්ව එවුන්ට වැඩ වරදින වාරයක් පාසා පන්සල් යන්න සිද්ධ වුණා.![]()
අනුන්ගෙ ඉංග්රීසි , ජපන්වලට හිනාවෙච්ච එවුන් සතියක් පාසා ඉංග්රීසි වරද්දලා විහිළුවට ලක්වුණා.![]()
පිටරට ගිහින් ඉංග්රීසියෙන්ම සුද්දන්ට ටෝක් කළ අයගෙ වැරදි හෙව්ව එවුන්ට එක ඉන්ටවීව් එකක් ඉංග්රීසියෙන් දීගන්න බැරිවුණා.![]()
අකුරක් , වචනයක් වැරදුණාම පාරට බැහැපු එවුන්ට පොත් පිටින් වැරදුණා.![]()
වරදක් වුණාම ඉල්ලා අස්වෙයං කිව්ව එවුන්ටම වැරදි වුණාම ඉල්ලා අස්වෙන එක විසඳුමද කියලා අහන්න සිද්ධ වුණා.![]()
වැරැද්ද ලොක්කා බාරගන්න ඕන කිව්ව එවුන්ට පෲෆ් බලන්නෙ ලොක්කාද කියලා අහන්න සිද්ධ වුණා.![]()
ප්රොජෙක්ට් හදද්දි යන ගල් ගාණ ගැනලා කියපු එවුන්ට ඒ ප්රොජෙක්ට්ම අපිට සම්පතක් කියන්න සිදුවුණා.![]()
වෙන එවුන් කළ හොරකංවල ෆයිල් පෙන්නපු එවුන්ට තමන්ගෙ ළඟ ඉන්න එකාගෙ උපාධිය බොරුවක් කියන්න තරංවත් දැනුමක් නැතිවුණා.![]()
ඒක හොරාකන කොමිස් එකක් කිව්ව එවුන්ට නෑ ඒක ටැක්ස් එකක් කියන්න වුණා.![]()
දවස ගාණෙ හැම එකාවම විවේචනය කළ එවුන්ට අත ගහන ගහන වැඩක් ගාණෙ විවේචන අහන්න වුණා.![]()