හොඳ දේවල් අගයකරන්නත් ඕනනේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,414
    32,125
    113
    මේක හොඳ වැඩක් තෙල් අදින උන්ට සොරි, audit කරන්න ලේසියි card එකේ usage එක මත,
    හැබැයි ඉතිං නිලධාරීන් දැනගන්නත් ඕන මේකෙනුත් game එක දෙන්න ක්‍රම හදාගත්තොත් අපේ එකානෙ කියල රකින්නෙ නැතුව දොට්ට දාන්න...

    615089486_1354800473354326_1562704221931340173_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    ඕකෙන් කොහොමද බන් තෙල් අදින එක නවත්තන්නෙ. සල්ලි ගෙව්වත්, ඔහොම ගෙව්වත් තෙල් අදින්න පුලුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ගහන ලීටර් ගානට දුවනවද කියන එකනේ. 🤭 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    කයිය ගහල අනුමැති ගන්න ඒවට සතුටු වෙන එක හොදයි. ඕක ඉම්ප්ලිමන්ට් කරාම කොහොමත් උබලට Depression හැදෙනව.
     
    • Haha
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,414
    32,125
    113
    ඕකෙන් කොහොමද බන් තෙල් අදින එක නවත්තන්නෙ. සල්ලි ගෙව්වත්, ඔහොම ගෙව්වත් තෙල් අදින්න පුලුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ගහන ලීටර් ගානට දුවනවද කියන එකනේ. 🤭 🤭
    මේකෙත් හිලක් හදාගනී මොකක් හරි, රාජ්‍ය සේවෙ උන්නේ...
     
    • Haha
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මේකෙත් හිලක් හදාගනී මොකක් හරි, රාජ්‍ය සේවෙ උන්නේ...
    හිලක් හදන්න දෙයක් නෑ බන්, කලින් හොරකන් කරපු විදියටම තමා මෙතනත් හොරකන් කරන්න තියෙන්නෙ. බටෙන් අදිනවානම් එහෙමයි, නැත්තන් ශෙඩ් එකේ සෙට් වෙලා බූලි වලට දානවනම් එහෙමෛ :lol:
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    මේකෙත් හිලක් හදාගනී මොකක් හරි, රාජ්‍ය සේවෙ උන්නේ...

    එහෙම හදාගත්ත හිලකට හරි කමක් නෑ දාල අරින්න ඕන දැන්නම්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    මරු , දැන් ඩේටා ගන්න ගැජට් එකත් ගැහුවම හොරා කාල ඉවරයි . පිටරටවල ගොඩක් රාජ්ය පෞද්ගලික ආයතන වල වාහන වල මේ ක්‍රමය තියනවා