ඔව් බන් මමත් මුව දන්නවා දෙමව්පියෝ නම් වැදගත් අය.වෙලාවට අහිංසක මිනිහෙක්ට කරදරයක්Ane ban,
mama muwa podikale idanma dannawa. mu e kale idanma kalakanniyek. kare demawpiyange salli nasti karala town eke rastiyau gahapu eka.
kenek marena eka kanagatui eth mama nam kiyanne me wage eun me loken nati wena eka hodai. mokada mu yana vidiyata muge bike eke ahinsaka minihek happila marenna tibba.
හැප්පුන එක තමයි බං

Ane ban,

මෙයයි මෙයාගේ යාලුවයි දෙන්නම ඉවරයි.
මෙයාගේ speed එක කොහොමත් වැඩියි යනකොට.
RIP

yaluwath nethi welada ? 

ඹව්, දවස් 2-3ක් වගේ වෙනවා එයත් නැතිවෙලා.

ඔය නුවර quince එක ලග වැදුන එක නේද...තව කොල්ලෙක් හිටියලුනේ පොරට අමාරු ඇති..ආරංචි විදියටනම් කකුල ගඳ දෙයක් නෑලු..
Ducati thibila hemin giyoth thama pudume paw ban