1. OpenSpace

    BIT 2nd year registration - help

    Assignments nam okkama pass, eth year 1 LMS karanna kiyala thiyenava. new rule ekak da danne na.
  2. OpenSpace

    BIT 2nd year registration - help

    mata dana ganne one UCSC eke register wena hati online renew form eken payment slip generate karaganna ona. :confused:
  3. OpenSpace

    BIT 2nd year registration - help

    2nd year / 3rd year කරපු කෙනෙක් මේකට උත්තරයක් දෙනවද ? 2nd year register වෙනකොට 1st year repeat subjects තියෙනවා නම් 1 & 2 year වෙන වෙනම register වෙන්න ඕනෙද ?
  4. OpenSpace

    ඇල්කොහොල් help

    මම මුලින්ම බිව්වේ වයස 10 දී , ඇත්තම කියනවනම් පෙව්වා සිංහල වෙදෙක් බඩේ අමාරුවකට.:lol: බියර් නම් weddings වලදී ගන්නවා. ඇබ්බැහි නෑ.:) අත්දැකීමක් ලබන්න ඕනෙනම් බීපන් තනියම. බොන අය එක්ක නම් ඔය වැඩේ කරන්න ගියොත් කෙලවෙ.:yes:
  5. OpenSpace

    FTTH vs ADSL

    Mage thiyenne ADSL line eka, fiber optic dena box ekata ape line eka maru kalata passe thamai oya speed eka enne.
  6. OpenSpace

    ADSL අවුලක්

    SNR Margin eka anuva nam ube line eke avlak thiyenna ona, line eka nitharama drop wenavada?
  7. OpenSpace

    FTTH vs ADSL

    mage kain thibune 10mbps, line eka nitharama drop wena nisa 16mbps dunne na. dan nam speed eka hodai, Actual speed eka,
  8. OpenSpace

    FTTH vs ADSL

    Uba magen da ahuve? mama Kandy.
  9. OpenSpace

    FTTH vs ADSL

    mamath Kandy thama ban. ge issaraha patha SLT cabinet eka gahana kota puduma sathutak dannune. :lol::lol: rare chance ekak ne. :lol:
  10. OpenSpace

    FTTH vs ADSL

    thanks machan!
  11. OpenSpace

    FTTH vs ADSL

    මචන් SLT එකෙන් අපේ ගෙදර ලග FTTH connection දෙන්න box එකක් දවස් කීපයකට කලින් ගැහුවා. ඊයෙ අපේ කණුවේ තිබුන lines වලට Fiber optic cabinet එක link කරලා අපේ line එක OK කිව්වා. මට තියෙන්නේ ADSL දැන් full speed එනවා , distance 0 කියලා තම දැන් පෙන්නනේ. මට තියෙන ප්‍රශ්නය FTTH connection වලදී ගෙදරටම fiber...
  12. OpenSpace

    Google drive space

    mage 17GB Googlela 2GB dunna privacy settings update kalata, thama e offer eka thiyenavada danne na.
  13. OpenSpace

    හොඳම TV වර්ගය​

    LG, Panasonic hodai, habai panasonic eke USB HDMI ports ganana adui
  14. OpenSpace

    BIT කරන අය එන්න මෙතෙන්ට

    2nd year ekata online register wenne kohomada?
  15. OpenSpace

    Invoex tvTV... කොහොමද බඩු

    mama Innovex & LG smart TV use karanava, Innovex TV eka masayak yana kota avlak ava. habai damrolage service eka hodai, call karata passe avith wena TV ekak deela thibuna eka hadanna aran giya. L
  16. OpenSpace

    BIT කරන අය එන්න මෙතෙන්ට

    2nd year ekata online register wenne kohomada?
  17. OpenSpace

    Invoex tvTV... කොහොමද බඩු

    mokada ban :lol: venne?
  18. OpenSpace

    Invoex tvTV... කොහොමද බඩු

    wow.lk eke nam hoda brands aduvata thiyenava, poddak balala ganin.
  19. OpenSpace

    web hosting

    machan Google Apps wala email, Gdrive, Hangout wage services enavane, kisi karadarayak na.
  20. OpenSpace

    web hosting

    email nam ethin google thama, domain eka google ekka dapan https://www.google.com/work/apps/business/

    No contents