BIT 2nd year registration - help

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    2nd year / 3rd year කරපු කෙනෙක් මේකට උත්තරයක් දෙනවද ?

    2nd year register වෙනකොට 1st year repeat subjects තියෙනවා නම් 1 & 2 year වෙන වෙනම register වෙන්න ඕනෙද ?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    sliit da ?

    sliit nam repeat walata wenama payment karanna oni ekata wenama account ekak thiywna mathaka hatiyata semester payments wenama okkoma ekata danna epa

    reg wenna wenama kiyala nam deyak nah rpt karanwa nam gewahama athi mage hithe ane mand a bumpz
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    sliit da ?

    sliit nam repeat walata wenama payment karanna oni ekata wenama account ekak thiywna mathaka hatiyata semester payments wenama okkoma ekata danna epa

    reg wenna wenama kiyala nam deyak nah rpt karanwa nam gewahama athi mage hithe ane mand a bumpz

    mata dana ganne one UCSC eke register wena hati

    online renew form eken payment slip generate karaganna ona. :confused:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    Na 2nd year witarak register wenna :)exam ekata apply karaddi witarak 1sem subject danna,assiment failnam wenama vle 1nam 1st year 1ta pay karala ganna ona

    Assignments nam okkama pass, eth year 1 LMS karanna kiyala thiyenava. new rule ekak da danne na.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන් රිපිට් තිබ්බට අවුලක් නෑ උබට GPA එක 1.5 හෝ ඊට වැඩිනම් 2nd year රෙජිසටර් වෙන්න පුළුවන්. ඔයාගේ GPA එක පහළ ලින්ක් එකෙන් cal කරගන්නත් පුළුවන්.

    http://lankavision.com/gpa/

    GPA එක ok නම් ඔයා 2වෙනි අවුරුද්දට reg වෙලා ඉන්න අතරේ 1st year exam apply කරන්න ඕනේ නැහැ. නමුත් ඔයාට online assement fail එක තියේ නම් 1st year VLE Reg වෙන්න වෙනවා. එකට රුපියල් 500 ගන්නවා. වැඩි විස්තර ඕනි නම් PM or Comment කරන්න.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Assignments nam okkama pass, eth year 1 LMS karanna kiyala thiyenava. new rule ekak da danne na.

    උබේ 1st year comment එකේ ස්ක්රින්ශෝට් එකක් දාපන්කෝ බලන් එහෙම එකක් අපිට තිබ්බේ නෑ අපිත් new syllabus හැබැයි
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    මචන් රිපිට් තිබ්බට අවුලක් නෑ උබට GPA එක 1.5 හෝ ඊට වැඩිනම් 2nd year රෙජිසටර් වෙන්න පුළුවන්. ඔයාගේ GPA එක පහළ ලින්ක් එකෙන් cal කරගන්නත් පුළුවන්.

    http://lankavision.com/gpa/

    GPA එක ok නම් ඔයා 2වෙනි අවුරුද්දට reg වෙලා ඉන්න අතරේ 1st year exam apply කරන්න ඕනේ නැහැ. නමුත් ඔයාට online assement fail එක තියේ නම් 1st year VLE Reg වෙන්න වෙනවා. එකට රුපියල් 500 ගන්නවා. වැඩි විස්තර ඕනි නම් PM or Comment කරන්න.

    GPA eka 1.5 ta vada thibe, 2nd year karanna puluvan kiyala thiyenava.

    mata dana ganne one 2nd year register wena kota, 2nd year + 1st year LMS select karala online vouchers generate karama vitharath athida ( Rs 3300 + 500)

    or

    1st year + 2nd year registration (Rs 3300 + 2750) wena wenama generate karanna oneda?
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    2nd year + 1st year LMS select karala online vouchers generate karama vitharath athida ( Rs 3300 + 500)
    එහෙම තමයි වෙන්න ඕනි මම 1st year එක 1st time all pass ඉන්න මම මගේ යාලුවගෙන් අහල කියන්නම් එයා ඒ දවස් වල Reg උනේ කොහොමද කියල අහල කියන්නම්

    edit : එයා නම් 1st year ආයේ reg වෙලා නැහැ.

    Tel: +94-11-4720511 මේකට කෝල් එකක් දාන්න හෙට උදේට දාල අහන්න ඒක කොහොමත් හොදයි දැන් නීති වෙනස් වෙලාද දන්නේ නැහැ.

    1st year + 2nd year registration (Rs 3300 + 2750) wena wenama generate karanna oneda?
    ඔයාගේ ලොගින් එකේ බලන්න 1st year reg වෙන එක කොහොමත් ඩිසේබල් කරලා ඇත්තේ.
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    එහෙම තමයි වෙන්න ඕනි මම 1st year එක 1st time all pass ඉන්න මම මගේ යාලුවගෙන් අහල කියන්නම් එයා ඒ දවස් වල Reg උනේ කොහොමද කියල අහල කියන්නම්

    edit : එයා නම් 1st year ආයේ reg වෙලා නැහැ.

    Tel: +94-11-4720511 මේකට කෝල් එකක් දාන්න හෙට උදේට දාල අහන්න ඒක කොහොමත් හොදයි දැන් නීති වෙනස් වෙලාද දන්නේ නැහැ.

    ඔයාගේ ලොගින් එකේ බලන්න 1st year reg වෙන එක කොහොමත් ඩිසේබල් කරලා ඇත්තේ.

    Thanks a lot :) heta call karala balanna ona.

    ow, login disable karala thiyenne