1. Amare machan

    හිගන සුද්දෝ ලංකාවට එනවා වැඩිද දැන්?

    හරි හරි යක් පුත්තු ටික 😁 හදලා දෙයි subscribers ලා ටික 😁
  2. Amare machan

    එහෙනම් මමත් ගියා බොයිස්

    අඩෝ එල 😘 කිරියේ office එකක් වගේ ඔහෙ දාගන්ඩ බැරිද gt බොසාට කියලා 😁
  3. Amare machan

    මේ නළුවගේ ගේ ගිණි අරන්..ගෙදර තිබ්බ ඔක්කොම අළු වෙලා..

    මොන රෙද්දකට කරුම ගෙවනවද මන්දා ඔහෙට වෙලා ලංකාවට එන්නැතුව 😁
  4. Amare machan

    කිංස්ලි රත්නායක ඕස්ට්‍රේලියාවට පනි

    ලංකාවේ හයි සොසයිටි එකට රට යනවා කියන්නේ නිකං කඩේට යනවා වගේ 😁 අපිට තමා ඔය සේරම අමාරුකම් .කිංස්ලි සුපිරි නිවේදකයා ඒ උනාට
  5. Amare machan

    මට විශ් කරපල්ලා. අද මගේ බත් ඩේ එක යකු

    අඩේ shahrukh knan ගේ bithday එක දවසෙමයි
  6. Amare machan

    Getting a PR on Skilled category?

    nz වලට බං farm වලට ගියපු ඉන්නවා බං උං ielts අහලවත් නෑ 😁
  7. Amare machan

    ඕසි හරක් බලන්න 54,000$ ක් හොයන්න

    ඇපල් වගේ කඩන්ඩ නැද්ද 😁
  8. Amare machan

    මිරැන්ඩෝ ඔබේසේකර එපා කියූ මැග්සේසේ සම්මානය.

    රාවනා රජු ගැන සොයාගත්තේ මෙතුමා
  9. Amare machan

    විදේශයට පිටව යන්නට වුවමනාව විතරක් මදි කේන්දරේ වාසියත් ඕනෑලු

    ඒකට තමාාානේද අර යතා කාලේ තතා අයුරින් සිද්ධ වේවි කියලා කියන්නේ 🤔
  10. Amare machan

    මහා රීලොර්ඩ් දන්සැල [මගේ ඉරිසියාකාර කුහක එළකිරි කුකුලන්ට]

    😁 අඩේ සිරාවට ස්කුබිඩුබි ඩූ 😁😁😁😁😁😁😁
  11. Amare machan

    ජාත්‍යන්තරය ජයගත් තවත් චැනල් එකක්..

    Proud to be a කියලා දාලා එන්ඩද 😁
  12. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    කැරි ගිරවා 🐦😁 කනවා තෝව 😁
  13. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    හරි යං ගෙදර
  14. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    කැච් 😁
  15. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    නවසීලන්තේ අපේ කිරි මව වාගේ නවසීලන්තේ අපේ කිරි මව වාගේ නවසීලන්තේ අපේ කිරි මව වාගේ 😁😁😁😁😁😁😁😁😁😁😁😁
  16. Amare machan

    💥🔊 නාසා'හි "InSight Mars Lander" මගින් පටිගත කළ අඟහරු ග්‍රහයා මත සිදුවූ උල්කාපාත ඝට්ටනයක ශබ්දය 🔊💥

    mars වල ගුරුත්වාකර්ෂණය පෘථිවිය වගේ සමානද බං ? දැං ඉලෝන් මස්ක් ඕකේ oxygen හදන්නේ කොහොමද 🤔 සැවෙන ප්රශ්න මට උත්තරයක් දියංකෝ
  17. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    😁 බිය නොවන්න මිත්රවරැනි ජෙනි හෑස් සේඩ් ඕල්රෙඩි
  18. Amare machan

    Diploma help!

    Ugc approved 🤔 ද?
  19. Amare machan

    ඇයි මේ 3rd class රට වල මිනිස්සු ක්‍රිකට් වලට මෙචර ආස

    ඇමරිකාවේ හිටං දැං cricket තියනවා ඈ 😁

    No contents