Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
🤦♂️🤦 Woke America 🤦🤦♂️
netflix වල එහෙම ඔය සීන් සාමාන්‍යකරනය උනාට බං ඇත්තටම usa වල ඕවට අකමැති උනුත් ඇති ඕවා පේන්ඩ බැරි 😏
Amare machan
Post #31
Oct 28, 2022
Forum:
ElaKiri Talk!
2022 ICC Men's T20 World Cup 🦁🦘🏏
ආ අර අනාවැකි කියන පොර නේ පොර මොකද කියන්නේ මේ සැරේ කවුරු දිනයිලුද 😁🤔
Amare machan
Post #4,112
Oct 28, 2022
Forum:
Sports
🤦♂️🤦 Woke America 🤦🤦♂️
දැං අලුතෙන් බයිනකියුලර් කියලා ජෙන්ඩ එකකුත් තියනවා නේ බං..මොකක්ද බං මේ වෝක් සීන් එක he/him she/her කියන්නේ ඇයි බං මට මොන ලබ්බක්වත් තේරෙන්නෑ 😁
Amare machan
Post #22
Oct 28, 2022
Forum:
ElaKiri Talk!
2022 ICC Men's T20 World Cup 🦁🦘🏏
සිඩ්නි වලට වහින්නැතුව වැහැපං ඕනෑ තැනකට 😁
Amare machan
Post #4,104
Oct 28, 2022
Forum:
Sports
2022 ICC Men's T20 World Cup 🦁🦘🏏
මිලිමීටර් වලින් දිනුම දෙන්ඩ බැරිද දන්නෑ 😁හෙට ගහගත්තොත් අපි දෙක 😁😁😁😁😁
Amare machan
Post #4,075
Oct 28, 2022
Forum:
Sports
2022 ICC Men's T20 World Cup 🦁🦘🏏
අපේ මැච්වලට දිගටම වැහැලා අපි ඇෆ්ගන් එක ගහන්ඩ ඕන 😁 එතකොට අපි ෆයිනල්
Amare machan
Post #3,925
Oct 27, 2022
Forum:
Sports
පුදුම කලබලයක්...
රුසියාවේ war තියෙන පූටින්ට සෙලෙන්ස්කිටත් නැති කලබලයක් අපේ අයට තියෙන්නේ 😁
Amare machan
Post #16
Oct 27, 2022
Forum:
ElaKiri Talk!
IT Tech උබලගේ CV එකේ පිටු කීයද? පිටු 6ක් ඕනලු - Envoy Ortus 😅
ගොඩක්මම connection වලටනේ ගන්නේ බං 😁 ඉතිං ලොවෙත් කැටයම් හොයනවා ..ස්කූල් ලීවර් කියලා ගන්නේ ගියාම කියනවා මුකුත් නැද්ද පලපුරුද්දක් කියලා 😁 සමහර ඉන්ටව් තියනවා 5හේ කාසියේ බර එතකොට කැලනි ගඟේ දිග එහෙම අහනවා 😁 එතකොට ඉතිං පුටුව නමලා සොරි සර් කියලා නැගිටලා එන්ඩ ඕන ..skill job එකක් හදාගන්න පුළුවන් නං ඔය...
Amare machan
Post #48
Oct 27, 2022
Forum:
Jobs & Employment
IT Tech උබලගේ CV එකේ පිටු කීයද? පිටු 6ක් ඕනලු - Envoy Ortus 😅
School leaver ගොඩක් කල් බං 😁
Amare machan
Post #44
Oct 27, 2022
Forum:
Jobs & Employment
කඩ්ඩ හරස්වී හෙදියන් 423කගේ ඇමරිකා සිහිනය බොඳවෙයි
Oet ලේසි නැද්ද බං ඉතිං ielts වලට වඩා
Amare machan
Post #21
Oct 27, 2022
Forum:
News and Updates
රත්තරන් ලිදේ
අහිංසක දඩිබිඩිස් 😁 ඌ හැමදාම බැනුම් අහනවා 😁
Amare machan
Post #58
Oct 27, 2022
Forum:
ElaKiri Talk!
Agriculture management වලට ලන්කාවේ තියෙන jobs මොනවද ?
newzealand ගන්නවා ielts ඕනත් නැතිලු දාපං බං
Amare machan
Post #9
Oct 27, 2022
Forum:
ElaKiri Talk!
දෙයියනේ මගේ පේස්බුක් එක.
ඔය සීන් එක මොකක්ද බං ගොඩක් අයට වෙලා computer එකක් ඕනලු ගොඩදාන්න
Amare machan
Post #52
Oct 27, 2022
Forum:
ElaKiri Talk!
ඵක්ව නැඟිටිමු LIVE
සෙනග ඉන්නවා නේ මං දැක්කා හිරු එකේ
Amare machan
Post #18
Oct 27, 2022
Forum:
ElaKiri Talk!
IT Tech උබලගේ CV එකේ පිටු කීයද? පිටු 6ක් ඕනලු - Envoy Ortus 😅
මං ලංකාවේ බැංකුවකට තනි පිටුවෙ cv එකක් අරං ගියා (😁 දාන්න දෙයක් නෑ ඒකයි) පස්සේ මට මැනේජර් බුවා cv එකක් පෙන්නලා කිව්වා මේ බලන්න මේක පිටු 8යි ඒත් මෙයා තේරුන් නෑ 😁😁😁😁😁 කියලා අපිට තව පිටු ඕන කිව්වා 😁😁😁😁😁
Amare machan
Post #42
Oct 27, 2022
Forum:
Jobs & Employment
Government Hospital වල ලොකු සීන් ඇයි බං
නිකංනේ බං බෙහෙත් දෙන්නේ වෙන රටවල medical cost එක කොච්චර ගනංද ඉතිං ඔය බලු බැලුම් ටිකක් ඇහුවට ඇටයක් යනවැයි 😑 සල්ලි නැති අපිට වෛද්‍යවරුන් දෙවිවරුන් 😘
Amare machan
Post #42
Oct 27, 2022
Forum:
ElaKiri Talk!
2022 ICC Men's T20 World Cup 🦁🦘🏏
එංගලන්තයේ ක්රිකට් සුරක්ෂිතයි 😁
Amare machan
Post #3,657
Oct 26, 2022
Forum:
Sports
පෘථිවියේ *කේ හිල
පුකයි පෘථිවියයි අතරේ සම්බන්දේ 😁 මොකක්ද බං.................😁 ................. ඒ උනාට එක සැරයක් පොලව හාරලා මයික් දාලා සද්සේ අහලා තිබ්බා නිකං කෙදිරිලි හඬක්ලු 😮
Amare machan
Post #2
Oct 26, 2022
Forum:
ElaKiri Talk!
Respect Sis ✊
Proud to be a sri lanka
Amare machan
Post #5
Oct 26, 2022
Forum:
ElaKiri Talk!
කෝමද වන්ඩි ටික 😍
කමෙන්ට් සෙක්ෂන් එක බලහංකෝ මිනිස්සු රස්සා,ඉඩං,සල්ලි ඉල්ල ඉලිල හිඟානොකා හිගාකනවා ඒ මනුස්සයගෙන් එහෙහ ඉතිං australia වලට ගන්න බෑනේ බං අඩුම වැසිකිළි හෝදන්ඩවත් 😑
Amare machan
Post #41
Oct 26, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom