1. Amare machan

    Romania JOB Help

    ෂෙනගන් වෙන්ඩ කලින් පලයං .සෙනගන් උනාට පස්සෙ අමාරුයි බං ielts එහෙමත් බලයි
  2. Amare machan

    මොස්කව් වීදි සංචාරය

    tiktok එකේ තියනවා බං
  3. Amare machan

    Ponniyin Selvan

    නෑ බං boycott රැල්ල තියෙන්නේ bollywood වලට විතරයි සවුත් කේස් එකක් නෑ kgf2,rrr,major,sita raman,karthikeya 2 ,charlie එහෙම blockbuster brahmastra එකෙන් boycott රැල්ලට වැදුනා වැටෙන්ඩම 388crore worldwide 😎
  4. Amare machan

    Ponniyin Selvan

    pan india release කරන්නේ අනිවාර්යයෙන් හින්දි බෙල්ට් එකේ ලොකු ගානක් හොයයි RRR එකත් බජට් ඔය ගාන කෝටි 1000ක් විතර හෙව්වා
  5. Amare machan

    Ponniyin Selvan

    ලංකාවේ නලුවොත් රඟපානවා
  6. Amare machan

    Network වැඩකරුවනි උදවු කරපල්ලා

    අදාල නං නෑ අපිට හැබැයි bump 😁😍
  7. Amare machan

    ගුරු විරුවන්ටත් තව දීමනාවක් ඕනලු

    ගුරුවරු හින්දා තමා බං අපි අද මෙතන ඉන්නෙ 😍😁
  8. Amare machan

    RO/RO - රථ ප්‍රවාහක යාත්‍රා 🛳️⚓

    අරේ වාහ් 😍 සාබාෂ් බේටේ😍 එලකිරි 👍
  9. Amare machan

    ඉදිරියේදි බිත්තරයක මිල 75 දක්වා ඉහලට.

    බිත්තර සහ මස් වලට ආදේශකයක් හොයාගන්ඩ ඕන
  10. Amare machan

    පෘතුවිය පැයට කිලෝමීටර් 1000 ක වේගයෙන් කැරකෙනවා කියල දැනන් හිටියද?

    මේක තැටියක් යකෝ 😁 ඉරයි හඳයි තමා කැරකෙන්නේ
  11. Amare machan

    [serious answers only] ලොකුවට ස්කිල්ස් නැති, එකෙක්ට රට යන්න තියෙන පාත්

    අඩේ training visa එකටත් n4 ඉල්ලනවද බං 😮 jft කරානං ෂේප් වගේ මොකද ඒක සමානයිලු n4 එකට කියලා මං අහලා තියනවා
  12. Amare machan

    [serious answers only] ලොකුවට ස්කිල්ස් නැති, එකෙක්ට රට යන්න තියෙන පාත්

    nvq 4 එකනං free ද කොහෙද කරන්නේ හැබැයි ඉතිං තර⁣ඟේ නං වැඩී තමා මොකද පේස්ට්‍රි කිව්වට බං skills 4 ක් තියනවා house keeping Commercial cookery . ..pastry and bakery Steward F &B Hotel management වල බේසික් skills 4 ඩිප්ලෝමා එක ඕක කරපු උං ඕනතරං ඉන්නවා ඉතිං
  13. Amare machan

    🤔🎥💰 මේ "Warner Bros.' ස්ටූඩියෝවෙහි අවසානය ද? 💰🎥🤔

    stream සීන් එක තමා දැං දුවන්නේ අනික profit ගන්ඩත් පුළුවන් හොඳට distribution share එක කියලා 50%කට වඩා වෙන්කරන්ඩ ඕනෙත් නෑ මොකක් හරි stream පැත්තට ඔය සෙට් වෙන්ඩ හදන්නේ මට හිතෙන හැටියට
  14. Amare machan

    [serious answers only] ලොකුවට ස්කිල්ස් නැති, එකෙක්ට රට යන්න තියෙන පාත්

    Japan තමා එහෙනං බං ඉතිං නැත්තං කොරියා එහෙමවත් බැරිනං ඩුබායි තමා පේස්ට්‍රි කෝස් එකක්නං මාස 6න් වගේ කරන්න පුළුවන් පොඩි skill එකක් තිබ්බනං පට්ටනේ බං අඩෝ නැත්තං සීමන් කෝස් එකක් කරපං රට ගියා වගේ තමා 😁
  15. Amare machan

    Software ඉන්ජියෝ වරෙල්ලා

    අනිවාර්යයෙන් එයි මේකේ ඉන්නෙම සොප්ටෙයාර් ඉනිජෝ වැඩි හරියක් 😁❤️
  16. Amare machan

    මේ දවස් වල ගන්න හොඳ බයික් එකක්

    ඩියෝ තමා ඒ එක්කම ලොකු ටිෂට් එකයි jbl එකයි led ලයිට් සෙට් එකයි predator full face helmet එකයි අඩි 4ක ලේන්සුවකුයි ගනිං😁 ගැම්මට බහින්ඩ පුළුවන් දෝණි ඉස්සරහ බං 😎😁
  17. Amare machan

    💖👨‍⚕️ මිනිස් සිරුර ගැන හුගක් දේවල් ඉගෙනගන්න පුළුවන් චැනල් එකක්: Institute of Human Anatomy 👨‍⚕️💖

    බලන්න අමාරුයි නේද බං 😣 මෙඩිකල් ස්ටුඩන්ට් ලට හොඳයි

    No contents