මට මියුසික් ඩවුන්ලොඩ්ස් දෙන ස්ක්‍රිප්ට් එකක් හදාගන්න ඕන.. මෙහෙමයි ඒක වෙන්නෙ..
මම මියිඑස්කිවුඑල් ඩොටාබේස් එකක.. Song id, Artist name, Size, Hits, added date and Download link හදාගන්නවා..
ඊට පස්සෙ ඔය ටික මට ටේබල් එකකට දාගන්න ඔනි.. මෙන්න මේ විදියට
මෙන්න මේ විදියට ඩේටාබේස් එකේ තියන ටික එන්න ඕන...