Hi buddy,
මගේ domain එකක් තියෙනවා E learning site එකකට හරියන. තව දවස් 2කින් expire වෙනවා. 2 years මම renew කරන ආවා. මට වෙලාවක් නැ බං site කරන්න. එක නිසා ඇත ඇරලා දැම්මා. උබල කව්රු හරි E-Learning site එකක් කරන්න help කරන්න කැමතිනම් එක මට තව කල් තියාගන්න පුළුවන්. නැත්තම් renew කරලා වැඩක් නෑ බං...