1. smxonline

    IPHONE SE එකක් ගත්තා

    මචන්ලා මමත් IPHONE SE එකක් ගත්තා. මටත් හිතුන Apple product එකක් experience කරලා බලන්න. Android A5 එකකුත් තියෙනවා.
  2. smxonline

    Iphone SE Review

    මචං මම iphone SE එකක් ගන්න ඉන්නේ. phone එක හොදයිද? First time apple use කරන්න හදන්නේ. හෙට ගන්නයි ඉන්නේ. iphone SE use කරන කට්ටිය ඉන්නවනම් හොද reviews ටිකක් දීපල්ලකෝ. ලක්ෂයක් වියදම් කරන්න බෑ බං phone එකකට.ඒකයි SE එකක් ගන්නේ.
  3. smxonline

    Aliexpress item no received

    මචන්ලා මම Aliexpress එකෙන් order කරපු එක තවම අවේ නෑ.මොකද මචං කරන්නේ? තව දවස් 29ක් තියෙනවා order එක close වෙන්න. Dispute එකක් open කරන්න ඕනා order එක close වෙන්න කලින්ද? order එක close වුනාට පස්සෙද කියල කියපල්ලකෝ. අනිත් item ඔක්කොම ආවා බං. මේ දවස් වල ලංකා තැපැල් අවුල්ද? plz advise එකක් දීපල්ලකෝ.
  4. smxonline

    Is this GOOD?

    මචං මගේ Laptop එකේ Antivirus 2k run වෙනවා. ඒක අවුල්ද? අවුල්නම් එකක් disable කරන්නේ කොහොමද? 1. Windows defender 2. Kaspersky Total Security 2017 OS : Windows 10 (Annivesary Update - 1607) RAM : 4GB Processor : 1.2Ghz i5 4th Gen නැත්තම් antivirus 2ම active තිබුනුනට කමක් නැද්ද?
  5. smxonline

    Nexus buying point Help

    මචන් Nexus 6x ගන්න තියෙන හොද තැනක් තියෙනවනම් Share කරනවද?
  6. smxonline

    Windows defender protection review

    මචන්ලා මම Windows 10 July 2016 Update එක දැම්මා. Windows Defender එක හොදයිද? කලින් තිබුනේ kaspersky. Windows defender තිබුනොත් protection නැති වෙයිද? පොඩ්ඩක් උබලගේ අදහස් share කරපල්ලකෝ. මට Windows Defender එක ගැන දැනගන්නයි ඕනා.
  7. smxonline

    Kali Linux Help

    machan mama dan Kali linux damma.eke sound enne nane.kohomada machan sound drivers install karanne.youtube kala. eth a kisima ekakin wadak wune na. Please help me to solve this. Kali Linux wala Sinhala display wennetha na. Thanks.
  8. smxonline

    IPTorrent invitation

    කව්රු හරි පින්වන්තයෙක් ලග Invitation එකක් තියෙනවනම් දෙනවද?
  9. smxonline

    AliExpress Advise

    මම AliExpress එකෙන් orders 2ක් කළා.ඒවා එයි නේද මචං. Mobile එකක් order කලොත් එයිද? මචං. TRCSL එකට මාට්ටු වෙයිද? අහු වුනොත් TAX ගොඩක් ගෙවන්න වෙයිද? $200 විතර phone එකක්. Please මට advise එකක් දියල්ලකෝ.
  10. smxonline

    olympic live HELP

    දන්න පින්වතෙක් Olympic බලන්න link share කරපල්ලකෝ.
  11. smxonline

    TV Seiries

    TV series ඩවුන්ලෝඩ් කරන්න හොද Site එකක් කියපල්ලකෝ. Torrent වලින් ඩවුන්ලෝඩ් කරන්න තිබුනත් කමක් නැ.:rolleyes:
  12. smxonline

    Lunch Help

    මචන්ලා Negombo අවටින් හොද Lunch එකක් කෙල්ල එක්ක ගන්න තැනක් දන්නා එකෙක් කියපල්ලකෝ. පොඩි rest එකක් අරන් fun එකකුත් අරන් නවතින්න පුළුවන් තැනක් නම් ගොඩක් හොදයි.
  13. smxonline

    Dialog 4G Speed

    Perfect speed on download with DIALOG
  14. smxonline

    Samsung Galaxy A5 Update

    Samsung Galaxy A5 Update ඇවිල්ලා. මම මේ update කරන ගමන්. 871MB package.
  15. smxonline

    Dialog 4G Speed

    මම මාරවිල ඉන්නේ.මගේ ස්පීඩ් එක. ඔයාලගේ ස්පීඩ් එකත් post කරන්න.
  16. smxonline

    BIT Semester 2 Lecture Note HELP

    Plz BIT Semester 2 Database lecture notes තියෙන කෙනෙක් share කරනවද?
  17. smxonline

    Samsung Galaxy A5(SM-A500G) Lollipop Update.

    ඇයි මචන් තවම මේකට Lollipop update එක ඇවිත් නැත්තේ? දන්න කව්රු හරි ඉන්නවද මේක Lollipop වලට update කරගන්න විදියක් දන්න????
  18. smxonline

    BEST Internet Protection Suggestion

    මචංලා උබල හිතන හොදම protection එක දෙන්නේ මොකක්ද? Please උදව්?
  19. smxonline

    BIT-UCSC Semester 2 Note Help

    Plz කව්රුහරි ලග semester 2 notes තියෙනවනම් share කරන්න.
  20. smxonline

    SHOW SINHALA WITHOUT ROOT - HELP

    PLZ kohomada root nokara Sinhala danne Sony Xperia Z C6603 KITKAT 4.4.4 Build No : 10.5.1.A.0.283 HELP Genuis

    No contents