ෆොටෝ එකක හිටිය කියල පද්මෙත් එක්ක මයින හාමු අයිස් වික්ක කියල හෝ සම්බන්ධයි කියල කියන එක නම් වැරදී. ෆොටෝ පෙන්න පෙන්න පුකදෙන්නෙ නැතුව චෝදනා තියෙනව නම් පරික්ෂණ තියල ඔප්පු කරන්න ඕන.
ජනාධිපති එක්ක ෆොටෝ ගන්න එන හැම එකාටම පොලිස් වාර්තා ගේන්න කියන්න වෙයි නැත්නම්. මම NPP ආණ්ඩු ප්‍රතිපත්ති වලට කැමති...