chami2015

Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    18 ගන්න මචං,
    මගේ රූම් එක දිග 17යි පළල 12යි උස 11යි. මේකත් Slab ඒත් උඩ සෝල ගහල තියෙන නිසා ස්ලැබ් එක රත් වෙනව ටිකක් අඩුයි.
    මම ගැහුවෙ 12 එකක්. ඒත් දැන් මට තේරිලා තියෙන්නෙ ඒක මදි කියල. රෑට නිදා ගනිද්දි 23C දාගෙන නිදා ගන්නෙ, නැත්නම් රස්නෙ ටිකක් දැනෙනව. හැමතිස්සෙම මැෂින් එක වැඩියෙන් රන් වෙනව වගේ තේරෙනව. කරන්ට් බිල ගැන අදහසක් නෑ බං සෝල තියෙන නිසා එච්චර හිතන්නෙ නෑ ඒ ගැන. ඒත් යුනිට් 600 පැනල ගෙදරම යනව කියල තේරෙනව. ළඟදිම ඕක චෙක් කරන්න ඉන්නෙ මම හරියට.
     
    • Love
    Reactions: johnferna678

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,150
    15,660
    113
    midea ගනින් කාලයක් පාවිච්චි කරන්න ඕනනම්..LG, PANASONIC ලෙඩ ගොඩවල්.
     
    • Wow
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    midea ගනින් කාලයක් පාවිච්චි කරන්න ඕනනම්..LG, PANASONIC ලෙඩ ගොඩවල්.
    Midea dual inverter enawada bn? අනිත් එක LG වලට වඩා durable කියන්නේ කොහොමද

    වැඩක් නෑනේ කැරකෙන්නේ ඇතුලෙම හුලන් නේ..
    නෑ එකක් exhaust fan එකක් හැබැයි වැඩේ කියන්නේ මේක දොර ඉස්සරහම තියන්නේ එක නිසා ලොකුවට වාසියක් නෑ 🥲
    ------ Post added on Mar 20, 2025 at 1:19 PM

    So does all household Air-conditioning systems. HVAC systems adds fresh air to the cycle.
    So in normal AC we are not getting any new air ? I thought compressor pumps new air inside
    ------ Post added on Mar 20, 2025 at 1:22 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    Inverter danna epa kukulo.. kadunama hadanna ac eke ganama yanawa.. board ekak pichchunath danna puluwan normal 18000 ekak dapan. Media is a good brand.. lg Inverter ekak mage thiyenne..labbe mara widahata current eka yanawa.
     
    • Sad
    Reactions: johnferna678

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    මචංලා ග්‍රීස්ම කාලේ එන්න කලින් AC කටුවක් ගහගන්න බැලුවේ. මගේ කාමරේ. දිග අඩි 21 පළල අඩි 8 උස අඩි 9, roof එක slab එකක් තියෙන්නේ කාමරේම fully covered ඉර එළියක්වත් වැටෙන නෑ. ජනේලයක තියෙනවා කාමරේ කොනේ එකත් අරින්න වහන්නේවත් නෑ seal type වගේ තමයි. ඉර එලියක්වත් එන්නේ නෑ එළියෙනුත් වහලක් ගහලා නිසා cover වෙලා තියෙන්නේ. දොර ඇරුනම හුලං වත් ලීක් වෙන්න තැනක් නෑ. Full Hall එකක් වගේ කාමරයක මන් ඉන්නේ 😂. අද මන් AC ගහන dial එකක් ගෙනල්ල උගෙන් විස්තරේ ගත්තා. ඌ කිව්වා නේ මේකට 18000 BTU එකක් ඕනේ කියලා උබලට හිතෙන්නේ කොහොමද? දන්න එකෙක් කියපල්ලකෝ. මන් LG dual inverter එකක් ගහන්න ඉන්නේ බිල shape කරගන්න ඕනේ.
    18000 BTU, manually capacity control කරන්න පුළුවන් එකක් ගන්න, මගේ නම් තියෙන්නේ singer inverter ඒවා. 18000 එකේ capacity එක 12000\10000\7000 වෙනකන් manually සෙට් කරන්න පුළුවන්, නැත්නම් full capacity දාල තිබ්බම කාමරේ cool වෙලා capacity එක adjust වෙනවා.
    කාමරේ cool උනාට පස්ස්වේ ගන්න power එක ගොඩක් අඩු වෙනවා, රැට cool එක මෛන්ටින් කරන්න ගන්නේ 250-350w ගානක්.
    LG ඒවගෙත් මේ feature එක තියෙනව
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    Inverter danna epa kukulo.. kadunama hadanna ac eke ganama yanawa.. board ekak pichchunath danna puluwan normal 18000 ekak dapan. Media is a good brand.. lg Inverter ekak mage thiyenne..labbe mara widahata current eka yanawa.
    Inverter current eka yanawa adui ne bn

    18000 BTU, manually capacity control කරන්න පුළුවන් එකක් ගන්න, මගේ නම් තියෙන්නේ singer inverter ඒවා. 18000 එකේ capacity එක 12000\10000\7000 වෙනකන් manually සෙට් කරන්න පුළුවන්, නැත්නම් full capacity දාල තිබ්බම කාමරේ cool වෙලා capacity එක adjust වෙනවා.
    කාමරේ cool උනාට පස්ස්වේ ගන්න power එක ගොඩක් අඩු වෙනවා, රැට cool එක මෛන්ටින් කරන්න ගන්නේ 250-350w ගානක්.
    LG ඒවගෙත් මේ feature එක තියෙනව
    Hisense honda nadda bn
    ------ Post added on Mar 21, 2025 at 12:13 AM
     
    • Like
    Reactions: anushkapubudu

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    දවසේ වැඩි හරියක් යූස් වෙන්නෙ නැත්තං, ඉන්වටර් ගන්න එක තේරුමක් නැහැ.
     
    • Sad
    Reactions: johnferna678

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    Room height: 9ft
    Length: 21ft
    Width : 8ft
    Number of people: 2
    Peripheral: 2 Laptops, Planted tank with 32W wrgba light, 2 Audio setups, 2 monitors LED, Gaming PC 750w power supply.
    Ground floor, fully covered no direct sunlight exposure.


    Calculation:
    21 x 8 = 168
    Ground floor - 30
    168 x 30 = 5040
    Room height (9 - 8 = 1)- 1000
    5,040 + 1000 = 6040
    Number of people 2 (free for 1 person) - 600
    6,040 + 600 = 6640
    Peripheral (you need to tell me total watts for these electric items. I assumed 1232w) = 1232
    6640 + 1232 = 7872 BTU


    required BTU for your room = 7872 BTU
    you can go with 12000 BTU A/C unit
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    148
    305
    63
    Malabe
    AC එක ගන්න කලින් පවර් ලයින් එක අදිනවද නැත්නම් හයිකරලා ඉවර වෙලා අදිනවද කියන එක හිතලා බලපන්.
    පවර් ලයින් එක පස්සේ අදිනවා නම් ලේසියි AC එක කාමරේ ඕන තැනක ලස්සනට හයි කරලා ඉන්න පුළුවන්. ඒක හයිකරන එකාටත් ලේසියි අපිටත් ලේසියි. AC එක හයි කරලා එක්ස්ටෙන්ෂන් කෝඩ් එකකින් AC එක වැඩද කියලා බලන්න. ඊට පස්සේ පවර් ලයින් එක හයි කරවා ගන්න. ගොඩක් ගෙවල් වල තියෙන්නේ 5A වයරින් එකට 13A plug base එකක් ගහලා. AC එක ලොකු කරන්ට් එකක් අරන් එක දිගට දුවන නිසා ඒකට main board එකෙන් වෙනමම 13A වයරින් එකක් කරගන්න එක හොඳයි.
    අනික වයරින් එක කරද්දී බිත්ති කපනවද කියන එක බලන්න. ලේසිම වැඩේ බිත්ති කපන් නැතුව casing එකක් දාල වයරින් එක කරන එක. හැබැයි ලස්සන අඩුයි. බිත්ති කපලා වයරින් එක කරනවා නම්. මතක ඇතුව බිත්ති කපන්න කලින් හයි කරපු AC එක හොඳට වහන්න. ඊට පස්සේ වයරින් එක ඉවර උනාට පස්සේ කාමරේ බිත්ති කුඩු ඔක්කොම හොදට අයින් කරලා AC එක දාන්න.
     

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    558
    452
    63
    ලගදි දවසක් මාත් AC කරන එක්කෙනෙක්ගෙන් ඇහුවා ගෙන්නලා,

    මගේ කාමරේ
    • අඩි 10 පළල,
    • 13 දිග,
    • අඩි 7මාර උසින් සිවිලිම තියෙන්නෙ,
    • 2න්ඩ් ෆ්ලෝර් එකේ කාමරේ තියෙන්නෙ,
    • කාමරේ තියෙන්නෙ ලැප් දෙකක් මොනිටරයක් රවුටර් පෝන් ඕවා තමා
    • දැනට ඉන්නෙත් මම විතරයි
    මම මේ විදියට calculate කරලා බැලුවම ආවේ 9000 BTU වලට වඩා අඩු ගානක්
    ඒත් බලන්න ආව එක්කෙනා නම් කිව්වෙ 12000 BTU එකකට යන්න කියලා,
    power consumption එක පැත්තෙන් හොදයි කිව්වා ඒක.
    Inverter AC එකක් නෙමෙ හැබැයි පොර රෙකමන්ඩ් කරේ මට non-inverter එකක්.
    • hisense
    • TCL
    • Midea

    බෑන්ඩ් වලින් දාලා දෙන්නම් කිව්වා... මටත් මේ තීරණයක් ගන්න හිතාගන්න බැරුව ඉන්නේ... 😕

    Inverter or Non-Inverter ?
    Brand?
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    දැන් නම් ගිනි පොලියට සල්ලි අරගෙන හරි ඒසී එකක් හයි කරගන්න හිතිලා තියෙන්නේ බං. ඉන්නම බෑ. පුදුම කරුමයක් ගෙවන්නේ
     
    • Sad
    Reactions: johnferna678

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    Use වෙනවා බං කොහොම උනත් inverter electricity save කරනවා
    inverter ඒවා කොහොමත් current එක save කරනවා, room eka හොඳට cool උනාම, 18000 එක cool එක maintain කරන්න ගන්නේ 250-500W ගානක්. non inverter එක ඔන් වෙන හැම වෙලාවේම full power එක use කරලා cool උනාම ස්ටොප් වෙනවා. දවල්ට use කරන කොට මේ start\stop interval එක ගොඩක් අඩුයි, එතොකොට current waste එක මාර වැඩියි. අනික inverter ac ඇවිත් දැන් කොච්චර කල් ද ඕව හැම වෙලාවෙම කැඩෙන්නේ නැ
     
    • Like
    Reactions: johnferna678