1. Little Hulk

    මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

    සෙනසුරාදා, ඉරිදා අයින් කරන්න කියපංකො පොන්ස් 😂
  2. Little Hulk

    මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

    තම්බි අඳෝනා මෙගා ත්‍රෙඩ්
  3. Little Hulk

    Captcha වලින් අපේ Computer එක හැක් වෙන හැටි.

    Cracked software එහෙම use කරන්නැද්ද?
  4. Little Hulk

    එළකිරියට අලුත් Feature එකක් 😍

    මොකද්ද බං උඹලා අනුන්ගෙ profile picture දාගෙන කුණුහරප කියාගන්නෙ
  5. Little Hulk

    🔴 හිටපු මැ.කො. ගෙදරට හොරු පනී

    මොකද්ද බං බත් මුට්ටි කතාව?
  6. Little Hulk

    එළකිරියට අලුත් Feature එකක් 😍

    නෑ. @Mohowk = @asanka+++ = @Wadakaru = වරුණ
  7. Little Hulk

    දවසක, රස නොදැනුනොත්?

    ඔතන දුක කියන එකේ විරුද්ධ වචනෙ සතුට නෙවේ bro මොකක්? ------ Post added on 1732352072
  8. Little Hulk

    නිදානෙ හෑරුවා කියල මෙලෝ හුත්තක් හම්බෙලා නෑ. තඩි ගලක් විතරයි. 🤣🤣🤣

    හයි වේ එකේ පාදම රැක ගන්නනෙ මේ ඔක්කොම.... 😂
  9. Little Hulk

    සුද්දෝ ලස්සන වෙලා ඉන්නේ කර්මය නිසාද

    පෝයට සිල් ගන්න යන අවුරුදු 70-80 ආච්චිලාව පිටරට අවුරුදු 18-25 නිළියො එක්ක සංසන්දනය කරන්න එපා බං 😂
  10. Little Hulk

    Bitcoin එක $100,000 යි

    👍 Thanks
  11. Little Hulk

    අස්වැසුම ප්‍රතිලාභීන්ට ඩෙබිට් කාඩ්පතක්

    ඊළඟට එ් පෝලිමම ATM එක ළඟ.
  12. Little Hulk

    Bitcoin එක $100,000 යි

    කියවන්න පුලුවන් එකක් තිබුණා නම් හොඳයි video වලට වඩා.
  13. Little Hulk

    ප්‍රොෆෙසර් චන්දන ජයරත්න

    අඩි 3ක් උස මිනිස්සු දැක්කෙ නැද්ද? ඇත්තටම මොකද්ද සීන් එක?
  14. Little Hulk

    Bitcoin එක $100,000 යි

    මචෝ මම ඕක ගැන මොනවත්ම දන්නෑ. පුලුවන් නම් මේක කියන්න. 1. ලංකාවෙ කෙනෙක් spot trading කරන්න පුලුවන් මොන website එකෙන්ද? 2. Payments, සල්ලි ගන්න එ්වා ලංකාවෙ bank accounts හරහා පුලුවන්ද?
  15. Little Hulk

    ප්‍රොෆෙසර් චන්දන ජයරත්න

    ඔව්. චන්දන ජයරත්න එහෙම කිව්ව බවක් නම් මම දන්නෙත් නෑ.
  16. Little Hulk

    ප්‍රොෆෙසර් චන්දන ජයරත්න

    මතක නැති වෙන්න බෑ.
  17. Little Hulk

    සාස්තරයක් ඇහුවා (මරණින් පසු මොකද වෙන්නේ)

    උඹට නෙවේ ඔය සාස්තරේම ඕනෙම කෙනෙකුට ගැළපෙනවා. ඇත්තටම වෙන්නෙ උන් කියන කතාව අපි අපිටම ගළපා ගන්නවා. ඔච්චරටම sure නම් හෙට ඇදෙන මහජන සම්පතේ අංක ටික අහපංකො. 😂 මොනවා හරි බොරුවක් කියලා ශේප් වෙයි. 😂 - මේක මගෙ සාස්තරයක් - ------ Post added on 1732212345

    No contents