1. Little Hulk

    ජයමංගල ගාථා නෑ

    @redux දැක්කොත් හිනාවෙයි
  2. Little Hulk

    ජයමංගල ගාථා නෑ

    ඒයි ඒයි
  3. Little Hulk

    ජයමංගල ගාථා නෑ

    ඉතිං මචං සෙංකෝලෙ තිබ්බා කියලා වැඩක් වෙලාත් නෑනෙ. එහෙමයි කියලා එ්ක අයින් කළේ නෑනෙ.
  4. Little Hulk

    NPP පුනරුද යුගයේ බිළුණු හිගවේ කිලෝ එක 600 ට🤣

    බොම්බයි ලූණු කෑවද? අල ලාබද?
  5. Little Hulk

    මට සමාවෙන්න.

    පස්සෙන් ගිහින් උදව් කරන්න එපා, අන්තිමට කාලය නාස්ති වීමක් විතරයි වෙන්නෙ. උදව්වක් ඉල්ලුවොත්, පුලුවන් උදව්වක් නම් කරපන්. පස්සෙන් ගිහින් උදව් කරන්න එපා.
  6. Little Hulk

    ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

    මාස 6 කින් bump වෙන්න ඕනෙ thread
  7. Little Hulk

    සොයා දෙන්න...

    උෟ රජයේ රස්සාවක් නේද කරන්නෙ?
  8. Little Hulk

    Mey Kellage Belle Maaley thiyena Pendent Eka Ai da?

    තම්බින්ට suggest වෙන එ්වා
  9. Little Hulk

    Japan ඉන්න උන් වරෙල්ල

    සල්ලි වලට වඩා මිනිස්සු වටින අවස්ථාත් තියෙනවා. මිනිස්සුන්ට වඩා සල්ලි වටින අවස්ථාත් තියෙනවා. කොහොමත් ඇප අත්සන් කරනවා නම් ඉතිං ඒ මුදල උගෙන් ලැබුණෙ නැතත් කමක් නෑ කියලා හිතාගෙන තමයි කරන්න ඕනෙ. ඉඩම් ඇප වගේ තියලා ණය ගන්න පුලුවන් විදිහක් තියෙනවා නම් එහෙම කරවන්න යොමු කරපන්.
  10. Little Hulk

    The 48 Laws of Power කියවියයුතුම පොතක්

    සිංහලෙන් නැතෙයි?
  11. Little Hulk

    කිරියේ like minded සෙට් එක 🚀🚀

    Pool group කියන්නෙ මොකක්ද? හෝලි පාටි කියන්නෙ මොකක්ද? පූල් පාටි කියන්නෙ මොකක්ද?
  12. Little Hulk

    Ali Express එකේ refund ඉල්ලපුවාම හම්බ වෙලා තියෙනවද?

    Bank එකට call කරලා තමයි ඇහුවෙ. හරියටම ගාණ බලාගන්න වෙන්නෙ පොත update කරගත්තට පස්සෙ. කියපු ගණං වල හැටියට නම් පොඩි ගාණක් අඩු වෙලා වගේ තමයි.
  13. Little Hulk

    Japan ඉන්න උන් වරෙල්ල

    උඹ ඇප අත්සන් කරන එකද?
  14. Little Hulk

    call වලින් ඕන දේවල් ඕන off කරන විදිහ

    Smart switch ඔයිට වඩා හොඳයි නේද. අපේ ගෙදර මම set කරලා තියෙන වෙලාවට on off වෙනවා. ඕනෙ නම් phone එකේ app එකෙන් on off කරන්න පුලුවන්. Router එකක් ඕනෙ.
  15. Little Hulk

    සහල් අර්බුදයට ඉන්දියාවෙන් සහල් ගෙන්වන්නැයි කියයි.. කිලෝව 135ලු..

    තවත් සහන ඉදිරියේදී.... මේ ආණ්ඩුවත් ඩඩ්ලිට බයයි නම් ඉතිං වැඩක් නෑ.
  16. Little Hulk

    Ali Express එකේ refund ඉල්ලපුවාම හම්බ වෙලා තියෙනවද?

    Thanks හැමෝටම 👍👍👍 දවස් 21 කින් bank account එකට සල්ලි ඇවිත් තියෙනවා. NSB. වෙන deposit වලදි message එකක් එනවලු, මේකට ඇවිත් නෑ.
  17. Little Hulk

    ණයට දීලා නැති වුනු උපරිම ගාන කියද?

    දැට්'ස් මා බෝයි
  18. Little Hulk

    උබලට තියන 'ගුප්ත බල' මොනවද?

    අඩෝ කියපන් කියපන්.

    No contents